Gossips

ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදියක ගිය කාන්තාවක් මරුට

සූරියවැව නගර මධ්‍යයේදී ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදියක ගමන් කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අද පස්වරු 3 ට පමණ අනතුර සිදුවූ බවයි. මියගොස් ඇත්තේ සූරියවැව මහපැලැස්ස… Read More

Gossips

කෝටි දෙකහමාරක කේරළ ගංජා සමග දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

හලාවත බංගදෙණිය ප්‍රදේශයේදී වෑන් රථයකින් කේරළ ගංජා කිලෝ 220 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද දහවල්… Read More

Gossips

මැලේසියාවේ විපක්ෂය විසුරුවා හැරේ

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ්ගේ දේශපාලන පක්ෂය තාවකාලිකව විසුරුවා හැර තිබෙනවා. ඒ එම පක්ෂය ලියාපදිංචි කිරීමේ ලිපි ලේඛණ සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙන්. මේ සදහා අභියාචනා… Read More

Gossips

එජාපයෙන් විශ්වාසභංගයක්

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට එරෙහිව හෙට විශ්වාසභංගයක් කතානායකවරයාට භාර දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඊට අදාළ අත්සන් ගැනීම මේ වනවිටත්… Read More

Gossips

ජල බෝතල්වල මිල සහ ප්‍රමිතිය පිළිබද ජනපති වාර්තාවක් ඉල්ලයි

පානීය ජල බෝතල්වල මිල සහ ප්‍රමිතිය පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා. දිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති වියළි… Read More

Gossips

ඡන්ද විමසීමෙන් අනතුරුව හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 46 කින් ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා. විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 122 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණයි. පාර්ලිමේන්තුව… Read More

Gossips

හෙට සිට ශ්‍රී ලංකාවට ඍජුවම හිරු මුදුන් වෙයි

හෙට සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහලින් ඍජුවම හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හෙට දහවල් 12.12 ට අලූත්ගම, මීගහතැන්න, සූරියකන්ද සහ සෙල්ලකතරගම යන ප්‍රදේශවලට හිරු… Read More

Gossips

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපතේ දකුණු වෙරළ තීරයේ රික්ටර් මාපක 5.9 ක භූ කම්පනයක් ඇතිවී තිබෙනවා. ඇමරිකානු භූ විද්‍යා ආයතනය සඳහන් කළේ මෙම භූකම්පනයෙන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවයි…. Read More

Gossips

අංගොඩ ලොක්කාගේ ගෝලයින් 4 දෙනෙකු අත්අඩංගුවට

පාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝලයින් 4 දෙනෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මාර්තු 19 වනදා අතුරුගිරිය ගල්වරුසාව පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ මාර්තු මස 26… Read More

Gossips

සල්මන් ඛාන්ට වසර 5 ක සිර දඩුවමක්

චිත්‍රපටයක් රූගත කරන අතරතුර මුවන් දෙදෙනෙකු දඩයම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බොලිවුඞ් සුපිරි නළු සල්මන් ඛාන්ට වසර 5 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. මීට අදාළ නඩුව රාජස්ථාන් ප්‍රාන්තයේ – ජෝද්පූර්… Read More