Gossips

රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු මරුට

වෑන් රථයක් විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකට මැදිවී යතුරුපැදිකාරියක මියගිය පුවතක් ගන්නෝරුව – පේරාදෙණිය මාර්ගයෙන් වාර්තා වනවා. අධික වේගයෙන් පැමිණි අදාළ වෑන් රථය විදුලි කණුවේ ගැටීමෙන් පසු එය… Read More

Gossips

රජය ශක්තිමත් කිරීමට ජනපතිගෙන් ආරාධනාවක්

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් ඕනෑම අයෙකුට රජය ශක්තිමත් කිරීම සඳහා තමන් ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දැන් පැවැත්වෙන… Read More

Gossips

කොටස් වෙළදපොල නගී

කොළඹ කොටස් වෙළදපොල ගණුදෙනු ඊයේ (05) ඉහළයාමක් පෙන්නුම් කළා. සියලූ කොටස් මිල දර්ශකය 6474 යි දශම 7 ක් ලෙස සටහන් වූ අතර, දිනය තුළ කොටස් මිලියන 31 ක් හුවමාරු වී තිබුණා. දෛනික පිරිවැටුම මිලියන 993 යි දශම 5 ක්. Read More

Gossips

එංගලන්තය ඉදිරියෙන්

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු දිනය නිමා වනවිට රන් පදක්කම් 06 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් ලබාගත් එංගලන්තය පෙරමුණේ පසුවුණා. ඕස්ට්‍රේලියාව දෙවන ස්ථානයේ පසුවන අතර, 03 වන… Read More

Gossips

ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් දැලේ

පොලිසිය විසින් ඊයේ (05) සිදුකළ හදිසි වැටලීමකදී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අදාළ ගිනිඅවිය මෙරට නිෂ්පාදිත… Read More

Gossips

අගමැති, තමන් බලයට පත් කළ බලවේගයන්ට පිටුපා ඇති බව ජවිපෙ කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන් බලයට පත් කළ බලවේගයන්ට පිටුපා අවසන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 100 ක අලාභයක

පසුගිය මාර්තු 31 වනදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 100 ක අලාභයක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබනතුරු වැටුප් හෝ ප්‍රතිලාභ ලබා නොගෙන සිටීමට… Read More

Gossips

විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර CID අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමට අදාළව හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට ගෙන තිබෙනවා. කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට ආධාර අනුබල… Read More

Gossips

රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාරගෙන් හෙළිදරව්වක්

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට අභියෝග කරමින් අරගලයක් ආරම්භ කළ අවස්ථාවේදී තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීමට පක්ෂ නායකයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් යෝජනා කළ බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා… Read More

Gossips

අර්බුදය ඇරඹුනු බව ඒකාබද්ධ විපක්ෂය කියයි

ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් අමාත්‍යවරු ආණ්ඩුවට විරුද්ධව ඡන්දය භාවිත කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ… Read More