Gossips

නුගේගොඩ ශාන්ත ජෝන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අද එකට ගැටෙයි

නුගේගොඩ සාන්ත ජෝන් ව්ද්‍යාලය සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර 22 වන මහා ක්‍රිකට් ගැටුම අද (06) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. නුරාජ් ප්‍රසංගගේ නායකත්වයෙන් මෙවර පිටියට පිවිසෙන ශාන්ත… Read More

Gossips

කිසිවෙකු නොසිතූ මොහොතක මිනිසුන් කූඹියෝ වුවහොත් සිදුවන දේ වීඩියෝවකින් එළියට

ලොව පුරා ජනප්‍රිය වූ Ant-Man සුපිරි චිත්‍රපටයේ දෙවැන්න මෙම වසරේ ජුලි මාසයේදී එළිදැක්වීමට නියමිතයි. මෙම නවතම චිත්‍රපටයේ ඇති සුවිශේෂත්වය වන්නේ එහි Ant-Women කෙනෙක් දක්නට ලැබීමයි. Ant-Man තිරගතවී වසර තුනකට… Read More

Gossips

නව පොහොර සහනාධාරය අද මධ්‍යම රාත්‍රියේ සිට

වී ගොවීන් සඳහා කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 500 කටත්, අනෙකුත් අතිරේක බෝග සඳහා පොහොර මිටියක් රුපියල් 1500 කටත් අද මධ්‍යම රාත්‍රියේ සිට ලබා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ… Read More

Gossips

මුරකරුවන් 6 ක් සිටියදී වටදාගෙයි පිං පෙට්ටිය සොරකම් කරයි

මැදිරිගිරිය – වටදාගෙයි බෝධිය අසල තිබූ පිං පෙට්ටිය කිසියම් පිරිසක් සොරකම් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ පුරාවිද්‍යා නිලධාරින් ඒ පිළිබඳව මැදිරිගිරිය පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන… Read More

Gossips

මහින්දානන්දගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

FCID ය මගින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. Read More

Gossips

අලූත් අවුරුදු ප්‍රවාහන සේවා අද සිට

සිංහල දෙමල අලූත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ කෙරෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අමතර බස් රථ 2000 ක් ඒ සඳහා ධාවනයට එක්කර ඇති බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය… Read More

Gossips

නිදහස් පක්ෂ ඇමතිවරුන්ට එරෙහි එජාප විශ්වාසභංගය අද කතානායකට

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගෙන එන විශ්වාසභංගය අද (06)කතානායකවරයාට භාරදීමට නියමිතයි. ඊට අත්සන් ලබාගැනීම… Read More

Gossips

අගමැති – ජනපති හමුවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා. ඒ විශ්වාසභංග ඡන්ද විමසීමෙන් පසු ප්‍රථම වතාවටයි. පැයකට ආසන්න කාලයක් ජනපති, අගමැති සාකච්ඡාව… Read More

Gossips

රිය අනතුරකින් පසු පුලියන්කුලමේ ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිටී

රිය අනතුරක් හේතුවෙන් අනුරාධපුර – පුලියන්කුලමේ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇණහිට තිබෙනවා. පුලියන්කුලම රජයේ වැඩිහිටි නිවාසය ඉදිරිපිටදී ඊයේ යුද හමුදා කැබ් රථයක් අධි බලැති විදුලි කණුවක ගැටී… Read More

Gossips

ශෙරන් සියල්ලන් පුදුම කරමින් අවසන් ගමන් ගිය හැටි

ධන කුවේරයෙකුගේ අරුම පුදුම අවමංගල්‍ය උත්සවයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙම පුවත වාර්තා වන්නේ ට්‍රිනිඩෑඩ් දේශයෙන්. වෙඩි ප්‍රහාරයකින් මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි ධන කුවේරයෙකු… Read More