Gossips

හලාවත මුල් පුටුවට පොහොට්ටුවේ දෙදෙනෙකු පොර කයි (ඡායාරූප)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හලාවත ප්‍රාදේශීය සභාවට නම් කළ සභාපතිවරයාට විරෝධය පළ කරමින් එම පක්ෂයේම සුනිල් ෆාරිස් මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් අද (06) එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට… Read More

Gossips

නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටින බව ඇමති දුමින්ද කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගෙන එන විශ්වාසභංගය අද (06) පස්වරුවේ කතානායකවරයාට භාරදීමට නියමිත බව වාර්තා… Read More

Gossips

25,000 දඩ මුදල 3,000 ක් වෙයි

රථ වාහන වැරදි සඳහා නිර්දේශ කළ රුපියල් 25,000 ක දඩ මුදල රුපියල් 3000 දක්වා සංශෝධනය කළ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මෝටර් වාහන පනත යටතේ නියෝග 3 ක් විවාදයට… Read More

Gossips

සතොස හිටපු සභාපති අත්අඩංගුවට ගනී

සතොස හිටපු සභාපති නලින් රුවන්ජිව ප්‍රනාන්දු FCID ය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2014 වසරේදී රජයේ මුදල් මිලියන 39 ක් අවභාවිත කරමින් කැරම් සහ දාම් බෝඩ් මිළදී ගැනීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට… Read More

Gossips

නියෝජ්‍ය කතානායකට තර්ජනය කිරීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක්

විශ්වාසභංග විවාදය පැවති දිනයේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලට, අමාත්‍ය නවීන් දිසානායක තර්ජනය කළ බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බව කතානායකවරයා අද (06) පාර්ලිමේන්තුවේදී… Read More

Gossips

තේ වලට සීනි සහ ග්ලූකෝස් මිශ්‍ර කිරීම ගැන පරීක්ෂණ ඇරඹේ

තේ නිෂ්පාදනයේදි සිනි සහ ග්ලූකෝස් මිශ්‍ර කිරිම සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කලා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු… Read More

Sports

ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිටිය කළඹන අපේ දරුවෙක්!

ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් මේ වන විට විදේශ රටවල පුරවැසිභාවය ගෙන එම රටවල වාසය කරති. රටක බුද්ධිගලනය යනු එම රටේ අනාගත අභිවෘද්ධියට අතිශය හානිකර ය. එහෙත්, විවිධ හේතු මත ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් සිය මව් රට හැර ගොස් වෙනත් රටවල වෙසෙති. දශක කිහිපයකට පෙර එසේ එම රටවල පදිංචි වූ ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් මේ වන විට […]
The post ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිටිය කළඹන අපේ දරුවෙක්! appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

Gold Coast පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ඉන්දික දිසානායක රිදී පදක්කම දිනා ගනී

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක 2018 ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 69 බර ඉසිලීම පිරිමි ඉසව්වේ රිදී පදක්කම අද දිනා ගත්තේ ය. ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 137ක බරක් එසවූවේ ය. ඉන්දික ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එසවූ බර කිලෝග්‍රෑම් 160කි. ඒ අනුව කිලෝග්‍රෑම් 297ක මුළු බරක් එසවූ ඔහුට හිමි වූයේ රිදි […]
The post Gold Coast පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ඉන්දික දිසානායක රිදී පදක්කම දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

සෙල්ලම් එපා – රුසියාව බ්‍රිතාන්‍යයට කියයි

බ්‍රිතාන්‍ය ගින්දර සමග සෙල්ලම් කරමින් සිටින බව රුසියාව පවසනවා. රුසියානු ජගත් සංවිධාන තානාපති වැසිලි ලෙබෙන්සියා මේ බව සඳහන් කර ඇත්තේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් අමතමින්. බ්‍රිතාන්‍යයේ සිටි රහස්… Read More

Gossips

හිරු දඹදිව වන්දනා නඩය බුද්ධගයාවට ළගා වෙයි

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 7 වන දිනය අදයි. දඹදිව වන්දනාවට එක්ව සිටින සැදැහැවතුන් ඊයේ (05) බුද්ධගයා පිංබිමට ළඟා වුණා. ඒ, කුසිනාරාව සහ විශාලාව වැඳපුඳා ගැනීමෙන් අනතුරුවයි. සෑම සතියේ… Read More