Gossips කොළඹ නිවාස ව්‍යාපෘතියකට අග්‍රාමාත්‍යවරයා මුල් ගල තබයි කොළඹ සහ අවට ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නව නිවාස 50,000 ක් ඉදිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මධ්‍යම පාන්තික වෘත්තීයවේදීන් වෙනුවෙන් බොරැල්ල – එලියට් පෙදෙසේ ඉදිවන නිවාස යෝජනා… Read More
Gossips බර උසුලා රිදී පදක්කම ගත් ඉන්දික, දෝෂය සොයා ගනී ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක අද (06) සමත් වුණා. ඒ කිලෝග්‍රෑම් 69 බර පන්තිය යටතේ… Read More
Gossips ශ්‍රී ලංකාවට ඇ. ඩොලර් මිලියන 60ක ණයක් ශ්‍රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය මුදලක් සහ ඩොලර් මිලියන 10ක ප්‍රදානයක් ලබාදීමට ලෝක බැංකුව සහ යුරෝපා සංගමය සූදානම් වනවා. රාජ්‍ය අයවැය කළමනාකරණ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම එහි… Read More
Gossips සල්මන් ඛාන් බන්ධනාගාර ආහාර එපා කියයි ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේදී දුලබ ගණයේ මුවන් දෙදනකු ඝාතනය කිරීමට වරදකරු වූ සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් හට ඊයේ (05) එරට අධිකරණයකින් වසර 05ක සිරදඬුවමක් නියම කළා. එම දඬුවම නියමවීමෙන් පසු… Read More
Gossips විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර රක්ෂිත බන්ධනාගාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක විශ්‍රාමික මේජර් ජෙනරාල්, අමල් කරුණාසේකර ලබන 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips ළමා කෲරත්වයට එරෙහි පැමිණිලි 582ක් ගැන විමර්ශන ඇරඹේ මෙම වසරේ ගත වූ මාස 3 තුළ දරුවන් කෲරත්වයට පත් කිරීමට අදාළ සිදුවීම් 582ක් පිළිබදව විමර්ශන ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින්… Read More
Gossips හෙට ඇරඹෙන අයි.පී.එල්. ක්‍රිකට් වසන්තය 2018 ඉන්දීය ප්‍රිමිය ලීග් පන්දුවාර 20 තරඟාවලිය හෙට (07) මුම්බායි නුවරදී ආරම්භ වනවා. 2008 වසරේදී ආරම්භ වූ මෙම තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ 11 වතාවටයි. චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස්, කොල්කටා… Read More
Gossips මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා කරුණාවේ ගිය 34කට දඩ මත්ද්‍රව්‍ය සහ දුම්වැටි නීතිවිරෝධීව රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයින් 34 දෙනෙකුට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය දඩ නියම කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට රුපියල් 88,500ක දඩ මුදලක් ගෙවන ලෙසටයි හැටන්… Read More
Gossips 25,000 දඩ මුදල 3,000ක් වෙයි රථ වාහන වැරදි සඳහා නිර්දේශ කළ රුපියල් 25,000 ක දඩ මුදල රුපියල් 3000 දක්වා සංශෝධනය කළ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මෝටර් වාහන පනත යටතේ නියෝග 3 ක් විවාදයට… Read More
Gossips update : සතොස හිටපු සභාපති රිමාන්ඩ් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය… Read More