Gossips පියා සහ පුතුට මරු කැඳවූ අනතුර අගලවත්ත – බුලත්සිංහල – කලවැල්ලාව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් එකම පවුලේ පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අගලවත්ත පොලීසිය සඳහන් කළේ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන්… Read More
Gossips සංගීතේ බඩු කුඩු වූ වීඩියෝව මෙන්න සංගීත ප්‍රසංගයක් අතරතුර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සංගීත උපකරණවලට සිදුවූ ආලාභාහානි දැක්වෙන ඡායරූප පෙළක් ෆේස්බුක් වෙත එක්ව තිබෙනවා. මෙම සිදුවීම සාජා හි සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූවක් බවටද… Read More
Gossips උණ්ඩ තොගයක් සමඟ සැකකරුවෙකු දැලේ ජීව උණ්ඩ තම නිවසේ තබාගත් විශ්‍රාමික යුධ හමුදා බලලත් නිලධාරියෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරු සතුව තිබී පොයින්ට් 22 උණ්ඩ 810ක්, මිලිමීටර් 9 උණ්ඩ 330, ටී 56 උණ්ඩ 09ක්, පිස්තෝල… Read More
Gossips පහරදීමකට ලක්වූ ඔක්කම්පිටියේ, විදුහල්පතිවරයෙකු රෝහලේ මොණරාගල – ඔක්කම්පිටිය – නියදැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයාට එම පාසලේම සිසුවෙකුගේ පියෙකු විසින් පහරදීමක් සිදුකර තිබෙනවා. ඊයේ පෙරවරුවේ සිසුවෙකු අස්වීම් සහතිකයක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී… Read More
Gossips විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් යළි අනතුරු අගවයි සිය දීමනා ඉහළ නැංවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කළහොත් ලබන සඳුදා සිට සේවයට වාර්තා කිරීමට සූදානම් බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කළා. මීට එරෙහිව ආරම්භ කළ වැඩ වර්ජනයට අදට… Read More
Gossips පළාත් සභා මැතිවරණය, පැරණි ක්‍රමයට පැවැත්වීමට එකඟතාවක් පළාත් සභා මැතිවරණය එකම දිනෙක සහ පැරණි මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට ඊයේ රැස්වූ විශේෂ පක්ෂ නායක රැස්වීමකදී වැඩි දෙනා එකඟතාව පළ කළ බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී… Read More
Gossips නිදහස් පක්ෂ අමාත්‍යවරුට එරෙහි විශ්වාසභංගය ගැන UNPය සාකච්ඡා කරයි නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 6 දෙනෙකුට සහ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිව, කථානායකවරයාට භාර දුන් විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස් කර ගන්නා ලෙසට, අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට… Read More
Gossips දඹදිව වන්දනා නඩයේ 8 වන දිනය අදයි හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 8 වන දිනය අදයි. දඹදිව වන්දනාවට එක්ව සිටින සැදැහැවතුන් අද බුද්ධගයා විහාර පරිශ්‍රයේදී අටසිල් සමාදන් වනවා. ඊට අමතරව ඔවුන් අද පෙරවරුවේ කිරි ආහාර පූජාවක්… Read More
Gossips විභාග සමත් වූවත්, අසමත් වූවත් දරුවන් ගැන එකසේ අවදානය යොමු කරන්න – ජනපති විභාගවලින් සමත් වන දරුවන්ට සහ අසමත් වන දරුවන්ට දෙමව්පියන් එකසේ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඊයේ පැවැති… Read More
Gossips 2020 වන විට වගා සංග්‍රාමයක් 2020 වන විට දිවයිනම ආවරණය වන පරිදි පැළ සිටුවීමේ වගා සංග්‍රමයක් ක්‍රියාත්මක කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අඹ පැළ ලක්ෂ 50ක්, කටු අනෝදා පැළ ලක්ෂ 50ක්, හම්බන්තොට වෙරළ තීරයේ සිට යාපා… Read More