Gossips

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී චින්තනගේ පදක්කම් බලාපොරොත්තුව බිඳී යයි

2006 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනූ බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේට මෙවර කිලෝග්‍රෑම් 77 ඉසව්වෙන් හිමි වූයේ 05 වන ස්ථානයයි. ඕස්ට්‍රේලියාවේ ගෝල්කෝස්ට් හි පැවැත්වෙන… Read More

Gossips

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ මාරක අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි

ගාල්ල කරන්දෙණිය, කිරිපෙද්ද ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රියේ යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අධික වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ…. Read More

Gossips

ලෝක වෙළඳ යුද්ධය උත්සන්න වන ලකුණු

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ආනයනය සඳහා ඩොලර් බිලියන 50 ඉක්ම වූ තීරු බදු පැනවීමත් සමඟ ආරම්භ වූ වෙළද යුද්ධය නව අදියරකට පිවිස තිබෙනවා. චීනය අවධාරණය කළේ තමන් කවරාකාරයෙන් හෝ ඇමරිකානු… Read More

Gossips

මත්පෙති ළඟ තබා ගත් සිසුන් තුන් දෙනෙකු අත්අඩංගුවට

ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති ළඟ තබාගෙන සිටි ආනමඩුව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පළමු පාසල් වාරයේ අවසන් දිනය වූ ඊයේ (06) විදුහල්පතිවරයාට ලද තොරතුරකට අනුවයි… Read More

Gossips

ගාසා තීරයේ ගැටුම්වලින් තවත් දස දෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයේ දේශසීමා ප්‍රදේශයේදී ඊශ්‍රායල හමුදා වෙඩි පහරින් තවත් පලස්තීනුවන් දස දෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දේශසීමා පවුර ඉක්මවා පැමිණි විරෝධතාකරුවන්ට තමන් වෙඩි තැබූ බවයි ඊශ්‍රායලය… Read More

Gossips

භයානක රෝග සහිත ඉස්සන් විශේෂයක් මෙරටට ගෙන ඒමේ සුදානමක් ?

E.M.S නමැති භයානක රෝගය සහිත වනමි (Vannamei) නැමැති ඉස්සන් විශේෂයක් හෙට (08) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකා ජලජිවි වගා සංවර්ධන සන්ධානය පවසනවා. එහි සභාපතිවරයා පවසන්නේ සතුන් මෙරටට ගෙන ඒමේදී පිලිපැදිය… Read More

Gossips

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි

දිවයින ආශ්‍රිතව ගිනිකොණ දෙසින් වන පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (07) පස්වරුවේ ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක්… Read More

Gossips

අයි.පී.එල්. අද සිට

08 වන ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය අද ආරම්භ වනවා. එහි පළමු තරඟය පැවත්වෙන්නේ පසුගිය වර තුන් වන වරටත් ශූරතාව දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි. රෝහිත්… Read More

Gossips

සල්මන් ඛාන්ට සිර දඬුවම් නියම කළ විනිසුරුට මාරුවක්

බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන්ට දුර්ලභ වන සතුන් ඝාතන චෝදනා යටතේ වසර 05ක සිර දඩුවමක් නියම කළ විනිසුරුවරයාට මාරුවක් ලබාදී තිබෙනවා. එමෙන්ම ඔහුගේ දඬුවමේ කාලසීමාව සම්බන්ධයෙන් අද (07) විනිශ්චයකට එළඹීමට… Read More

Gossips

මාකඳුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයින් 4 දෙනෙකු අත්අඩංගුවට

මාකඳුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කා යන පාතාල නායකයින්ගේ ගෝලයින් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මිරිහාන පොලිස් විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය… Read More