Gossips

ප්‍රතිසංවිධානය අරඹන්න, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වේ

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ වන විට විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. ඒ, පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල්… Read More

Gossips

අද සිට විශේෂ දුම්රිය සේවා 24ක්

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 24ක් අද (07) සිට ධාවනයට එක් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ කොටුවේ සිට දුර බැහැර ගමනාන්ත ඉලක්ක… Read More

Gossips

පසුගිය රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල වාසිය ආණ්ඩුවටයි

රටේ ආර්ථිකය නංවාලීම සඳහා පසුගිය රජය සිදුකළ සංවර්ධන ව්‍යාපෘති විවේචනය කළ වත්මන් ආණ්ඩුව ඒවායේ වාසි ලබා ගනිමින් සිටින බව හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා… Read More

Gossips

500ට පොහොර දෙන්නැයි ගොවි සංගම් ඉල්ලයි

මිල ගණන් දෙකක් යටතේ පොහොර සහනාධාරය ලබාදීම තුළින් ගොවීන් දැඩි අසීරුතාවකට පත් වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලන පවසනවා. වී වගාව සඳහා රුපියල් 500කටත්, සෙසු භෝග සඳහා රුපියල් 1500ක මිලකටත් පොහොර ලබාදීම… Read More

Gossips

14කට මරු කැඳවමින් හොකී කණ්ඩායමක් මුහුණ දුන් මාරාන්තික අනතුර

කැනඩාවේ කණිෂ්ඨ අයිස් හොකී කණ්ඩායමක් රැගත් බස් රථයක් එරට උතුරුදිග ප්‍රදේශයේ මහාමාර්ගයකදී ලොරි රථයක ගැටීමෙන් බස් රථයේ ගමන් ගත් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තරඟයක් සඳහා යන අතරතුරයි හොකී… Read More

Gossips

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

වන අලි ප්‍රහාරයකට ලක්ව පොළොන්නරුව – කලහගල ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පැල් රැකීමට ගොස් අද (07) අලූයම 4.45ට පමණ නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බවයි… Read More

Gossips

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් චෝදනාවක්

ආණ්ඩුව වෛද්‍ය අධ්‍යාපනයේ නිර්නායක තීරණය කිරීම සඳහා වන රහසිගත පනතක් සම්මත කිරීමට සූදානම් වන බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය චෝදනා කරනවා. එම සංගමයේ විධායක කමිටු සාමාජික අශෝක රන්වල කොළඹ අද… Read More

Gossips

වන සතුන් දඩයම් කළ 9 දෙනෙකු පල්ලෙකැළේදී අත්අඩංගුවට

කහල්ල – පල්ලෙකැළේ අභයභූමි රක්ෂිතයේ වනජීවි නිලධාරීන් සිදුකළ වැටලීම්වලදී වන සතුන් දඩයම් කරමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් දින දෙක තුළ සිදුකළ මෙම වැටලීම්වලදී ඔවුන්… Read More

Gossips

මාකඳුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයින් හතරක් අත්අඩංගුවට

මාකඳුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කා යන පාතාල නායකයින්ගේ ගෝලයින් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මිරිහාන පොලිස් විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය… Read More

Gossips

පියා සහ පුතුට මරු කැඳවූ අනතුර (ඡායාරූප)

අගලවත්ත – බුලත්සිංහල – කලවැල්ලාව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් එකම පවුලේ පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අගලවත්ත පොලීසිය සඳහන් කළේ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන්… Read More