Gossips කොන්ක්‍රීට් දමමින් තිබූ ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල (ඡායාරූප) ඉදි කරමින් තිබු ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. දඹුල් ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ කොන්ක්‍රීට් දමමින්… Read More
Gossips ප්‍රවීන රංගන ශිල්පී රත්නාවලී කැකුණවෙල අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීන රංගන සහ හඬ කැවීම් ශිල්පිනියක වන රත්නාවලී කැකුණවෙල අද අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඇයගේ වයස අවුරුදු 87 ක්. දේහය රත්මලාන වෙඩි කන්ද පාරේ අංක 25 න් එක, සී නිවසේ තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු… Read More
Gossips වන අලි පහරදීම්වලින් දෙදෙනෙකු මරුට (ඡායාරූප) වන අලි ප්‍රහාරයකට ලක්ව පොළොන්නරුව – කලහගල ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පැල් රැකීමට ගොස් අද (07) අලූයම 4.45ට පමණ නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බවයි… Read More
Gossips ගොඩගම නිවසකින් ජීව උණ්ඩ තොගයක් හමුවෙයි මීගොඩ – ගොඩගම ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී ජීව උණ්ඩ තොගයක් හමුවී තිබෙනවා. එහිදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී පොයින්ට් 22 උණ්ඩ 810 ක් මිලිමීටර් 9 උණ්ඩ 330 ක්, ටී 56 උණ්ඩ… Read More
Gossips පුද්ගලයෙකු කඩුගන්නාව බෑවුමෙන් පහළට වැටේ බීමතින් සිටි අයෙකු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව බෑවුමෙන් වැටී පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ (06) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ ඔහු මහනුවර මහරෝහලේ දැඩි සත්කාර… Read More
Gossips සල්මන් ඛාන්ට ඇප (ඡායාරූප) දුර්ලබ කලු මුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වසර 5 ක සිර දඩුවම් නියමවු බොලිවුඩ් සුපිරි නලු සල්මන් ඛාන්ට ඇප හිමිවී තිබෙනවා. ජෝද්පූර් දිස්ත්‍රික් අධිකරණයක් විසිනුයි බොලිවුඩ් නලුවාට ඇප ලබාදී… Read More
Gossips විශ්වාසභංගයේදී ඡන්දය භාවිත කළ නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක් ජාතික ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී පක්ෂය තුළ කටයුතු කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාට… Read More
Gossips හුළු ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙකු මරුට – දෙදෙනෙක් අතුරුදන් මහනුවර පන්විල ප්‍රදේශයේදී හුළු ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් දෙදෙනෙකු අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ. අතුරුදන්වුවන් සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන්… Read More
Gossips බාල වයස්කාර දැරියක් කෙලෙසූ 20 හැවිරිදි තරුණයා බන්ධනාගාරයට බාල වයස්කාර දැරියක් දූෂණය කළ බවට චෝදනා ලැබූ 20 හැවිරිදි තරුණයෙක් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරිය ඊයේ (06) නියෝග කළා. ඒ සැකකාර තරුණයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්… Read More
Gossips උතුරේ තරුණ පෙළ රට හැර යාමේ ප්‍රවණතාවක් උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල තරුණ තරුණියන් විදේශගත රැකියා සඳහා යොමුවීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. ඔවුන් උතුර – නැගෙනහිර ප්‍රදේශවලම… Read More