Gossips ප්‍රවීන රංගන ශිල්පීනි රත්නාවලී කැකුණවෙල අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීන රංගන සහ හඬ කැවීම් ශිල්පිනියක වන රත්නාවලී කැකුණවෙල අද අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඇයගේ වයස අවුරුදු 87 ක්. දේහය රත්මලාන වෙඩි කන්ද පාරේ අංක 25/1, C නිවසේ තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු පිලිබදව… Read More
Gossips නායකත්වය වෙනස් නොකිරීමට එජාපය තීරණය කරයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොකිරීමට අද රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More
Gossips පොරොන්දු ඉටු කරන්න – මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලයි පොරොන්දු වූ පරිදි පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකරන ලෙස පක්ෂනායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දැඩිව ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා… Read More
Gossips සල්මන් ඛාන් ඇප ලබා බන්ධනාගාරයෙන් පිටව යයි සිරදඩුවම් නියම වු බොලිවුඞ් සුපිරි නළු සල්මන් ඛාන් අද (07) ඇප මත මුදා හැරුණා. ජෝද්පූර් බන්ධනාගාරයේ දින දෙකක කාලයක් ගත කළ සල්මන් ඛාන් ඉන්දීය රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය… Read More
Gossips ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් අප්‍රේල් 21 26 වන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අප්‍රේල් 21 වනදා දියතලාව යුද හමුදා ධාවන පථයේ දී ආරම්භ වනවා. මෙවර තරගාවලියට මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරඟ 12 බැගින් ඇතුළත් බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. හිරු… Read More
Gossips අයි.පී.එල් ඇරඹේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අද (07) ආරම්භ වන්නේ මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම් අතර තරගයෙන්. සමාරම්භක උත්සවය මුම්බායි නුවර – වංකඬේ ක්‍රීඩාංගනයේදී අද පස්වරුවේ ආරම්භ… Read More
Gossips ජාතික ආණ්ඩුවට සහය දෙන්න, දෙමළ සන්ධානය සූදානම් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සදහා සහයෝගය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. යාපනයේ අද පස්වරුවේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්දිරන්… Read More
Gossips රට හැර යන වෛද්‍යවරුන් රදවා ගැනීමට පියවර ගත යුතු බව අගමැති කියයි 70 වන ලෝක සෞඛ්‍ය දින සැමරුම් උළලේ ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නෙලූම් පොකුණ රගහලේදී අද (07) පැවැත්වුණා. උත්සවයට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ… Read More
Gossips පක්ෂ අර්බුදයට හේතුව කැලණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන්ගේ ඇතැම් තීරණ හේතුවෙන් පක්ෂය අර්බුදයට ලක්ව ඇති බවට, පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කර තේරී පත්නොවූ අපේක්ෂක අපේක්ෂිකාවන් පිරිසක් චෝදනා කරනවා. ඔවුන් මෙම… Read More
Gossips හුළු ගඟේ ගිලී සිව් දෙනෙකු මියයයි මහනුවර – පන්විල ප්‍රදේශයේදී හුළු ගඟේ දියනෑමට ගොස් දියේ ගිලූණු 5 දෙනෙකුගෙන් 4 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කළා. තවත් පිරිමි පුද්ගලයෙකු අතුරුදන්ව සිටිනවා. මියගොස් ඇත්තේ… Read More