තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කුඩාඔය – තෙරුල්ල – 38 කණුව ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මගී ප්‍රවාහන බස් රථයක් සහ එළවළු රැගත් ලොරි රථයක් ගැටීමෙන්… Read More
Author: admin
අනූෂා කොඩිතුවක්කු බොක්සිං ඉතිහාසය වෙනස් කරයි
COLOMBO (Newsfirst) – 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අද පැවති කාන්තා බොක්සිං ඉසව්වකදී ශ්‍රී ලංකාවට තව ත් පදක්කමක් තහවුරු කිරීමට අනූෂා කොඩිතුවක්කු සමත් වූවා ය. අනූෂා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට සහභාගි වෙමින් කේමන් දූපත් නියෝජනය කළ බාන් බ්‍රැන්ඩි ක්‍රීඩිකාව පරාජය කරමිනි. […]
The post අනූෂා කොඩිතුවක්කු බොක්සිං ඉතිහාසය වෙනස් කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

