Gossips නීතිවිරෝධී ආම්පන්න යොදාගනිමින් නන්දිකඩාල් කලපුවේ මසුන් මැරූ දෙදෙනෙකු අත්අඩංගුවට මුලතිව් – නන්දිකඩාල් කලපුවේ නීතිවිරෝධී ආම්පන්න යොදාගනිමින් මසුන් ඇල්ලූ ධීවරයින් දෙදෙනෙකු අද අලූයම මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව එම ස්ථානයේ… Read More
Gossips ට්‍රම්ප් ටවර් ගින්නෙන් අයෙක් මරුට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලේ දේපළක් වන නිව්යෝක් නුවර ‘‘ට්‍රම්ප් ටවර්’’ ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්නෙන් 67 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගොඩනැගිල්ලේ 50 වන මහලේ ඇතිවූ… Read More
Gossips එජාපයෙන් ජනපතිට දැනුම් දීමක් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් ඇමතිවරු සමග තව දුරටත් ආණ්ඩුව තුළ කටයුතු කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාට නිලවශයෙන් දැනුම් දී තිබෙනවා. Read More
Gossips මිල අර්බුදයට, තෙල් සංස්ථාව කඩිනම් විකල්පයක් ඉල්ලයි මිල අර්බුදය විසඳාගැනීම සඳහා කඩිනම් විකල්පයක් ලබාදෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ සඳහන්… Read More
Gossips අලුත් අවුරුද්දට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් එළඹෙන අලූත් අවුරුද්දට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ එම සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මේ වනවිටත් එක්සත්… Read More
Gossips සාක් සංවිධානයේ අනාගතය අනතුරේ දැනට පවතින වාතාවරණය යටතේ දකුණු ආසියාතික සහයෝගීතා සංවිධානය හෙවත් සාක් සංවිධානය ඉදිරියට පවත්වාගෙන යාම යථාර්ථයක් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියාවේ සංචාරයක… Read More
Gossips විග්නේෂ්වරන්, දෙමළ සන්ධානයෙන් ප්‍රතික්ෂේප වේ උතුරේ වත්මන් මහඇමති සී.වී විග්නේෂ්වරන්ට යළි අපේක්ෂකත්වය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය අදහස් නොකරන බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ යාපනයේ… Read More
Gossips ප්‍රවේශම්වන්න !සෞඛ්‍ය අංශවලින් මහජනතාවට උපදෙස් එළඹෙන උත්සව සමයත් සමඟ ඉහළ යා හැකි අනතුරු වළක්වාගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රථවාහන අනතුරු, ගිනිකෙළි අනතුරු මෙන්ම විනෝද චාරිකා අතරතුර සිදුවන අනතුරු අවම කරගැනීමට… Read More
Gossips ඒකාබද්ධයෙන් තවත් යෝජනාවක් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම තුළින් අලූත් පාලනයක් බිහි කිරීමට මෙරට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ… Read More
Gossips ශ්‍රී ලංකාවේ අනූෂා,ඉන්දියාවේ මේරි කොම් සමඟ සටනට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 45 – 48 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ අනූෂා දිල්රුක්ෂි… Read More