Gossips

නීතිවිරෝධී ලෙස දුම්වැටි සහ කරඳමුංගු ගෙනා දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධිව ඩුබායි සිට මෙරටට ගෙන ආ දුම්වැටි සහ කරඳමුංගු තොගයක් සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් දුම්වැටි තොගයේ වටිනාකම… Read More

Gossips

ප්‍රවේශම්වන්න ! සෞඛ්‍ය අංශවලින් මහජනතාවට උපදෙස්

එළඹෙන උත්සව සමයත් සමඟ ඉහළ යා හැකි අනතුරු වළක්වාගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රථවාහන අනතුරු, ගිනිකෙළි අනතුරු මෙන්ම විනෝද චාරිකා අතරතුර සිදුවන අනතුරු අවම කරගැනීමට… Read More

Gossips

හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක්

හයිලෙවල් මාර්ගයේ පන්නිපිටියේ සිට හෝමාගම දෙසට මේ වනවිට රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පවසනවා. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පා ගමනක් හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇති බවයි වාර්තාවන්නේ…. Read More

Gossips

අලුත් සහල් මංගල්‍යය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජයශ්‍රී මහා බෝධිය අභියසදී

හෙළයේ මහා ගොවි පිළිවෙත, ජාතික අලුත් සහල් මංගල්‍යය, අනුරාධපුරයේ ජයශ්‍රීමහා බෝ සමිඳුන් අභියසදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවැත්වුණා. කෘෂිකර්ම අමාත්‍යාංශය… Read More

Gossips

ගල්කිස්සේ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් 12 දෙනෙකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් අද අලූයම හතරේ සිට පෙරවරු 9 දක්වා ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ… Read More

Gossips

රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට මියන්මාරයට පැමිණීමේ වාතාවරණයක් නොමැති බව ජගත් සංවිධානය කියයි

රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට නැවත මියන්මාරයට පැමිණීමේ වාතාවරණයක් තවමත් සකස් වී නොමැති බව ජගත් සංවිධානය පවසනවා. එහි දින 06 ක චාරිකාවක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ… Read More

Gossips

කලා ඔයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුර (ඡායාරූප)

සාලියවැව, කලා ඔයේ පාවෙමින් තිබූ මළ සිරුරක් ප්‍රදේශවාසියෙකු කළ දැනුම් දීමකට අනුව සාලියවැව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සොයාගත් මළ සිරුර නීළබැම්ම ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා සෙබලෙකුගේ… Read More

Gossips

කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙකුට තුවාල

යාපනය – කොඩිකාමම් ප්‍රදේශයේදී කැබ් රථයක් දුම්රියක ගැටී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. රෝහල ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයක දී අද (08) උදෑසන මෙම අනතුර සිදුව ඇත්තේ දුම්රිය… Read More

Gossips

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයා පන්දුවට සමුදෙයි ?

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියේදී පන්දු යැවීමෙන් ඉවත්වීමට අදහස් කරගෙන සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි… Read More

Sports

මිහිලියා මෙත්සරණිට පළඟ අනුශූරතාවය

COLOMBO (Newsfirst) – මිහිලියා මෙත්සරණි 21වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා කේවල පළඟ අනුශූරතාවය දිනා ගැනීමට සමත් වූවාය. එහි ස්කොෂ් කාන්තා කේවල පළඟ ශූරතාව වෙනුවෙන් අවසන් තරගයේදී මිහිලියා මෙත්සරනි තරග වැදුණේ බාර්බඩෝස්හී මේගන් බෙස්ට් සමගිනි. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු වටය ලකුණු 6 ට 11 ක් ලෙස මිහිලියා පරාජයට පත් වූවත් එහි දෙවන […]
The post මිහිලියා මෙත්සරණිට පළඟ අනුශූරතාවය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.