Gossips

ඒකාබද්ධයේ මන්ත්‍රීවරයෙකුගෙන් ඒකාබද්ධයටම චෝදනා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමට ඒකාබද්ධ විපක්ෂයේම ඇතැම් මන්ත්‍රිවරුන් ක්‍රියා කලාපයන් හේතු වූ බව එම විපක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රි… Read More

Gossips

සයිටම් දෙමව්පියන්, මාරාන්තික උපවාසයකට සැරසේ

රජය සයිටම් සිසු ගැටළුවට පිළිතුරු ලබානොදුනහොත් යළි මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය කමිටුව පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මේ බව කියා සිටියේ කොළඹ අද (08) පැවැති… Read More

Gossips

සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය හෙට බරණැසට

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 09 වන දිනය අවසානයේ සැදැහැවතුන් බුද්ධගයාව වැද පුදා ගත්තා. හෙට (09) දිනයේ දී හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාවට එක්ව සිටින බැතිමතුන් බරණැසට ළඟාවීමට නියමිතයි…. Read More

Gossips

ඒකාබද්ධයෙන් තවත් හෙළිදරව්වක්

නකල්ස් කඳුකරයේ අක්කර 21,000ක භූමි ප්‍රමාණයක් විවිධ පුද්ගලයින්ට කොටස් කර බෙදා දීමේ වැඩපිලිවෙලක් දියත් වෙමින් පවතින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මේ බව කියා… Read More

Gossips

සයිබර් ප්‍රහාරයක් ගැන ඉරානයෙන් තොරතුරු

ගෝලීය සයිබර් ප්‍රහාරයකින් තම රටට ද බලපෑම් එල්ල වූ බව ඉරාන තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා පවසනවා. ඔහු කියා සිටියේ මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් තම රටේ පරිඝනකවල ඇමරිකානු ධජය සහිත අනතුරු ඇඟවීමේ ප්‍රකාශයන්… Read More

Gossips

ගොවි සංගම් පොල් ගසටත් බලපත්‍ර ඉල්ලයි

පොල් ඉඩම් කැබලි කිරීමේ තහනම වහා බලාත්මක කරන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු පොල් ආශ්‍රිත නිෂ්පාදකයන්ගේ එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල්… Read More

Gossips

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයා පන්දුව අත්හරියි ?

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියේදී පන්දු යැවීමෙන් ඉවත්වීමට අදහස් කරගෙන සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි… Read More

Gossips

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට (ඡායාරූප)

පොළොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 65 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. අද (08) අලුයම නිවස ආසන්නයේදී… Read More

Gossips

එජාප සභාපති ධුරයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම ඉවත් වෙයි

එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම ඉල්ලා අස්වී තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ ඊට අදාළ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත… Read More

Gossips

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතයි. අමාත්‍ය දයාසිරි ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More