Gossips

අවුරුදු අටක දැරියක් කෙළෙසන්න හැදූ අයෙක් අල්ලයි

අවුරුදු අටක දැරියකට ලිංගික අතවර කිරීමට තැත් කල වයස අවුරුදු 73 ක පුද්ගලයෙකු ඊයේ(08) සවස මුලතිව් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය සිදුව ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ සිලාවත්ත දියෝනගර් ප්‍රදේශයේ… Read More

Gossips

අමාත්‍ය ධුරවල ඉන්නවා ද? නැද්ද ? තීරණයක් ගන්න නිදහස් පක්ෂය අද රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා විශේෂ රැස්වීමක් අද (09) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතයි. පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති නිළ… Read More

Gossips

මහනුවර ගැටුම් ගැන, මානව හිමිකම් කොමිසමේ විමර්ශන ඇරඹේ

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය මාර්තු මාසයේදි සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබදව එම ප්‍රදේශයන්හි සංචාරය කොට තොරතුරු විමසා පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්… Read More

Gossips

වාර්තා පොත් අලුත් කරමින් පන්ජාබ් රජවරු ජය ලබයි

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ දෙවන තරඟය ලෙස චන්ද්‍රිගාද් හි ඊයේ (08) පැවති තරඟයකින් ජය ගන්නට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා. දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම පරදා මෙම තරඟය පන්ජාබ් කණ්ඩායම… Read More

Gossips

බන්දුලගෙන් චෝදනාවක්

එට්කා ගිවිසුම නොමැතිව එහි අරමුණු ඉෂ්ඨ කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන චෝදනා කරනවා. ඔහු මේ අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂයේ අර්ථික පර්යේෂණ එකකයේ… Read More

Gossips

ශ්‍රී ලංකාවට රන් පදක්කම ගෙන එනවා – අනූෂා කියයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම තම එකම බලාපොරොත්තුව බව කිලෝග්‍රෑම් 45 – 48 බර පන්තියේ කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අනූෂා දිල්රුක්ෂි… Read More

Gossips

එජාපය තුළ අර්බුදයක් – හිටපු ජනපති

එක්සත් ජාතික පක්ෂය තුල දැනටමත් අර්බුදයක් නිර්මාණය වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සුවදුක් විමසීම… Read More

Gossips

හුළු ගඟට බිලිවූ පස් දෙනාගේ සිරුරු ඥාතීන් වෙත භාරදෙයි

විනෝද චාරිකාවක් අතරතුර මහනුවර – පන්විල හුළු ගඟේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත් 05 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) පෙවරුවේ සිදුකර මෘත ශරීර ඥාතීන් වෙත භාරදුන්නා. මියගිය පස්දෙනාම වයස අවුරුදු 23 ත්… Read More

Gossips

නිමි ඇඳුම් සොරකම් කළ පස්දෙනෙකු බදුල්ලෙන් සහ මාතරින් අල්ලයි (ඡායරූප)

බදුල්ල – මැදපතන ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක ගබඩාවක් බිඳ නිමි ඇඳුම් තොගයක් සොරකම් කළ 17 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ ඇඟළුම්… Read More

Gossips

අයි.පී.එල්. ඉතිහාසය වෙනස් කළ අර්ධ ශතකය

අයි.පී.එල්. ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තාකරන්න කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ ලෝකේශ් රාහුල් අද (08) සමත්වුණා. ඒ දැන් පැවැත්වෙන දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම සමග තරඟයේදීයි. රාහුල්… Read More