Gossips

විපක්ෂ නායක ධුරයට ඒකාබද්ධය යළි සටනක

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයට හිමි වූ ප්‍රතිඵලයට අනුව විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා ගැනීමේ සටන යළි ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල… Read More

Gossips

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාව අද බරණැසට

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 10 වන දිනයයි. ඊයේ දිනය අවසානයේ සැදැහැවතුන් බුද්ධගයාව වැද පුදා ගත් අතර අද දිනයේදී ඔවුන් බරණැසට ළඟාවනු ඇති. සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ ප්‍රචාරය… Read More

Gossips

සැබෑ ප්‍රතිසංවිධානයක් සිදුනොවුණහොත් ඉවත් වීමට එජාප මන්ත්‍රීවරුන්ගේ සූදානමක්

එක්සත් ජාතික පක්ෂයේ සැබෑ ප්‍රතිසංවිධානයක් සිදුනොවන්නේ නම්, පත්වීම් ලිපි නොව ඉල්ලා අස්වීමේ ලිපි ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

සිරියාවට ට්‍රම්ප්ගෙන් චෝදනා

සිරියාවේ ඩවුමා නගරයට එල්ල වූ විස රසායන ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිරියානු රජයට චෝදනා එල්ල කර තිබෙනවා. ඔහු කියා සිටියේ රුසියාවේ සහය ලබන සිරියානු හමුදා මෙම රසායනික… Read More

Gossips

ජලාශ සහ ගංඟාවල, ස්නානය කිරීමෙන් වළකින්නැයි උපදෙස්

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට බලපෑ ඇති වැසි සහිත කාලගුණයත් සමඟ ජලාශ සහ ගංඟා වල ජල මට්ටම විටින් විට ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ ජනතාව සැලකිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. උත්සව… Read More

Gossips

කෘත්‍රිම රසකාරක භාවිතයෙන් වළකින්නැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

සිංහල අලුත් අවුරුදු සමයේ ආහාර රස ගැන්වීමට කෘත්‍රිම රසකාරක භාවිතා නොකරන ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වෙනුවට දේශීය කුළු… Read More

Gossips

නකල්ස් නැරඹීමට ගිය 7 දෙනෙකු අතරමං

නක්ල්ස් රක්ෂිතය නැරඹීමට පැමිණි 7 දෙනෙකු අතරමංව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඊයේ රාත්‍රියේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව රංගල, උඩුදුම්බර, රත්තොට සහ ලග්ගල… Read More

Gossips

ඇමරිකාව සමඟ න්‍යෂ්ටික අවි පිළිබද සාකච්ඡාවට උතුරු කොරියාව සූදානම්

න්‍යෂ්ටික අවි භාවිතය සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ ඍජු සාකච්ජා කිරීමට සූදානම් බව උතුරු කොරියාව පවසනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ට්‍රම්ප්ගේ උතුරු කොරියානු සංචාරයට සමගාමීව මෙම සාකච්ඡා පැවැත්වීමට… Read More

Gossips

සැකයක් ඉතිරිකර මියගිය තරුසි

කැකිරාව ප්‍රදේශයේදී කාන්තාවක් ඊයේ (08) සවස ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාව, ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි විවාහක තැනැත්තියක් බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය… Read More

Gossips

මාධ්‍යවේදීන්ට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා වගකිව යුතුයි – මේජර් අජිත් ප්‍රසන්න

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සෘජුවම වගකිව යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න… Read More