Gossips

කජු මිල අඩු වෙයි

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් කජු මිල ගණන් අඩු කිරීමට කජු සංස්ථාව පියවර ගෙන තිබෙනවා. මේ අනුව කජු කිලෝග්‍රෑමයක් රුපියල් 3800ක් වැනි මිලකට සංස්ථා අලෙවිසල් මගින් මිලදී ගත හැකි බවයි… Read More

Gossips

උස පැනීමේ ශූර මංජුල, පොදුරද මඩුළු අවසන් තරඟයට

ඕස්ට්‍රේ‍ලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ උස පැනීමේ පිරිමි ඉසව්වේ අවසන් තරඟය සුදුසුකම් ලැබීමට උස පැනීමේ ශූර මංජුල කුමාර අද (09) සමත් වුණා. එහිදී ඔහු දැක්වූ… Read More

Gossips

ලසන්ත ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ දෙවන සහ තෙවන සැකකරුවන් ලබන 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විරසිංහ අද නියෝග කළා. මෙම ඝාතනයේ දෙවන… Read More

Gossips

ඇඹිලිපිටිය රෝහලේ සුළු සේවකයින් වර්ජනයක

ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ සුළු සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රෝහලේ සුළු සේවක හිඟය විසඳීමට බලධාරීන් මෙතෙක් ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින්. මේ හේතුවෙන් රෝහලේ දෛනික කටයුතුවලට… Read More

Gossips

සතුන් දඩයම් කිරීමට සූදානම් කර තිබූ ගිනි අවි දෙකක් වනජීවි භාරයට

කැකිරාව – කහල්ල – පල්ලෙකැළේ අභයභූමියේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වන සතුන් දඩයම් කිරීම සඳහා අභයභූමියට පැමිණි අවස්ථාවේදීයි ගල්කිරියාගම වනජීවි නිලධාරීන්… Read More

Gossips

කොල්කටා නයිට් රයිඩර්ස් ඉදිරියේ බැංගලෝර් රාජකීයන්ට දරුණු පරාජයක්

2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතර තරඟය ඊයේ (08) පැවැත්වුනේ කොල්කටා නුවරදියී. මෙම තරඟය තියුණු තරඟයකින් අනතුරුව ජය ගන්නට… Read More

Gossips

තුෂාන් අබේසේකර හලාවත නගර සභාවේ සභාපති ධුරයට

හලාවත නගර සභාවේ සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ තුෂාන් අබේසේකර තේරි පත්වී තිබෙනවා. අද පෙරවරුවේ නගර සභා ශ්‍රවණාගාරයේ පැවති විවෘත ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 05 කින් මොහු තේරී පත්වූ අතර, එහි උප… Read More

Gossips

IPL බලාපොරොත්තුව බොඳ කරමින් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයාට නොසිතූ අකරතැබ්බයක්‌

ශ්‍රි ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්ව තිබෙනවා. ක්‍රිකට් ආයතනය සංවිධානය කරනඅන්තර් පළාත් තරගාවලියේදී ගාලු කණ්ඩායම සමඟ පැවැති තරගයේදීයි ඔහු ආබාධයකට ලක්ව ඇත්තේ…. Read More

Gossips

සතොස හිටපු සභාපති යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

අත්අඩංගුවට ගැනුණු සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු ලබන 12 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහු අද (09) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. Read More

Sports

මැතිව් අබේසිංහගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව් සඳහා අද දිනයේ ද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කිහිප දෙනෙක් සහභාගී වූහ. එහි දී පිරිමි මීටර් 50 නිදහස් ආර මූලික වටයට සහභාගී වූ මැතිව් අබේසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් අවසන් පූර් වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තේ ය. මැතිව් අද වාර්තා කළ කාලය තත්පර 22.65 කි. Commonwealth Games Gold Coast 2018: […]
The post මැතිව් අබේසිංහගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.