Gossips

යහපාලන රජයේ ඇමති රාජිතගේ අලුත් වගකීම

වංචා දූෂණ සෙවීමේ වගකීම එක්සත් ජාතික පක්ෂය විසින් තමාට භාරදීමෙන් පසු එහි ප්‍රතිඵල අද දක්නට ලැබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අලුත්ගමදී පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය… Read More

Gossips

ශ්‍රී ලංකාවට පිහිනුම් පදක්කමක් ගිලිහෙයි

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිහිනුම් පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට පැවති තවත් අවස්ථාවක් අද ගිලිහී ගියා. ඒ, මීටර 50 නිදහස් ආර අවසන් පූර්ව… Read More

Gossips

රවී සමඟ දයාසිරි පැටලේ

සුගතදාස – ජාතික ක්‍රීඩා සංකීර්ණයේ ජාත්‍යන්තර කෘත්‍රිම ධාවන පථය නවීකරණය කර විවෘත කිරීම වෙනුවෙන් අද පැවති උත්සවයේදී ඊට එක්ව සිටි දේශපාලන නියෝජිතයන් අතර පරස්පර අදහස් පළවුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Sports

සුගතදාස ක්‍රීඩාංගණයේ නවීකරණය කළ කෘතීම ධාවන පථය විවෘත කෙරේ

COLOMBO (Newsfirst) – සුගතදාස ක්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථය නවීකරණය කර විවෘත කිරීම හා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ කාර්ය මණ්ඩලය සඳහා ඉදිකරන ලද පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම අද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙහි ඉදි කිරීමට වැයවූ මුළු මුදල රුපියල් මිලියන 244.85කි. මෙම ධාවන පථයට අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමයේ පළමු පෙළේ සහතිකයක් […]
The post සුගතදාස ක්‍රීඩාංගණයේ නවීකරණය කළ කෘතීම ධාවන පථය විවෘත කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

රත්නපුරට සහ කෑගල්ලට නායයෑම් පිළිබඳව අනතුරු ඇඟවීමක්

ඇදහැලෙන වැසි හේතුවෙන් රත්නපුරය සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කිරිඇල්ල, ඇහැලියගොඩ,… Read More

Gossips

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දොරටු හතරක් විවෘත කරයි (ඡායාරූප)

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය ඉහල යාම හේතුවෙන් වාන් දොරටු හතරක් අද (09) පස්වරුවේ විවෘත කර තිබෙනවා. ජලාශයේ සමස්ත ජල ධාරීතාවය සියයට සියක් පිරී ඇති බවත් ඉදිරියේදීත්… Read More

Gossips

ගසක් කඩා වැටීමෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල – හොරගොල්ල ප්‍රදේශයේදී ගසක් කඩාවැටීමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. මේ වනවිට කඩා වැටී ඇති ගස ඉවත් කිරීමට කටයුතු කරමින් තිබෙන බවයි… Read More

Gossips

ඉවත්වනවාද නැද්ද ? තීරණාත්මක සාකච්ඡාව අද රාත්‍රියේ

විශ්වාසභංගයට සහය දුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉවත්වනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රි 7 ට පැවැත්වෙනවා…. Read More

Gossips

ඉන්දියාවේ බස් අනතුරකින් පාසල් සිසුන් 26 ක් මරුට

ඉන්දියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 26 දෙනෙකු මියගොස් තිබෙනවා. හිමාචල් ප්‍රදේශ් හිදී බස් රථය ප්‍රපාතයකට අද වැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. Read More

Gossips

ආරක්ෂක හමුදාවන්ට ජනපතිගෙන් උපදෙසක් (ඡායාරූප)

ආරක්ෂක හමුදා සිය සේවාවන් ඉටුකිරීමේදී ආයුධවලින් පමණක් නොව දැනුමෙන්, හැකියාවෙන් සහ නිර්මාණශිලිත්වයෙන් සන්නද්ධ විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පලකළේ මාදුරුඔය… Read More