Gossips

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට මාස 6ක් ප්‍රමාණවත් බව විපක්ෂ නායක කියයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මාස 6 ක කාලයක් ප්‍රමාණවත් බව විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසනවා. ත්‍රිකුණාමලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා… Read More

Gossips

මහනුවර සිද්ධියට යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

පසුගිය දා මහනුවර – පූජාපිටිය – අඹතැන්න ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ වෙළඳසැල් වලට ගිනි තබා අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් සේවයේ නියුතු යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More

Gossips

අවුරුද්දෙන් පසු ඉන්ධන මිල වැඩි වන ලකුණු

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල අනිවාර්යයෙන්ම ඉහළ නැංවීම සිදුකළ යුතු බවත්, එය සිංහල හා හින්දු අලූත් අවුරුද්දෙන් පසු සිදුවනු ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

වැසි සමඟ ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත වීමේ අවදානමක්

පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගය යළි ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. මේ වසරේ සිදුකළ පළමු මදුරු මර්දන සතිය ඊයේ (09) දිනයෙන් අවසන් වූ අතර, එහිදී දිවයින පුරා ස්ථාන… Read More

Gossips

නකල්ස් රක්ෂිතයේ අතුරුදන් වූ 7 දෙනා හමුවෙයි

පාතදුම්බර – පන්විල – බඹරඇල්ල ප්‍රදේශයෙන් නකල්ස් – කළුපහන රක්ෂිතය නැරඹීමට ගොස් අතරමංව සිටි තරුණයින් හත්දෙනා අද පස්වරුවේදී සොයා ගනු ලැබුවා. පැය 30කට ආසන්න කාලයක් ඔවුන් මෙලෙස රක්ෂිතයේ අතරමංව සිට… Read More

Sports

බොක්සිං ඉතිහාසය අලුතින් ලියන අනූෂා කොඩිතුවක්කු රිදී පදක්කමක් අභියස

COLOMBO (News 1st) – ශ්‍රී ලාංකීය බොක්සිං ක්‍රීඩාවේ ස්වර්ණමය අවස්ථාවක් උදා කිරීමට ඊයේ අනූෂා කොඩිතුක්කු සමත් විය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා පදක්කමක් හිමි කර ගෙන ඇත්තේ දශක 4 කට පමණ පසුව වේ. ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හී දී පැවැත්වෙන පොදුරද මඩුළු ක්‍රීඩා උළෙලේ, ‍බොක්සිං කිලෝග්‍රෑම් 45 – 48 බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටය […]
The post බොක්සිං ඉතිහාසය අලුතින් ලියන අනූෂා කොඩිතුවක්කු රිදී පදක්කමක් අභියස appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

දඹදිව වන්දනා චාරිකාවේ 10 වන දිනය අදයි

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 10 වන දිනයයි. බුද්ධගයාව වැඳපුදාගත් සැදැහැවතුන් මේ වනවිට බරණැස – ඉසිපතන – මිගදායේ රැඳී සිටිනවා. සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ ප්‍රචාරය වන සිද්ධාර්ථ… Read More

Gossips

රජයේ මීළඟ ඉලක්කය ගැන අගමැති පහදයි

රජයේ මීළඟ ඉලක්කය තරුණ තරුණියන්ට රැකියා අවස්ථා බිහිකරලීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ජාතික තරුණ සේවා සභාවේ ගමට කෝටියක් වැඩසටහනේ ජයග්‍රාහකයින් හඳුන්වාදීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී… Read More

Gossips

නව දේශීය ආදායම් පනතට ‘‘මූඩි’’ ප්‍රසාදය

දැවැන්ත ණය වගකීම් සහිත ශ්‍රී ලංකාවේ රජයේ ආදායම් ඉහළ නැංවීමට නව දේශීය ආදායම් පනත ඉමහත් රුකුලක් වනු ඇති බව මූඩි ජාත්‍යන්තර ආයෝජන උපදේශක සේවාව ප්‍රකාශ කළා. එය ශ්‍රී ලංකාවේ ක්‍රයශක්තිය ධනාත්මක… Read More

Gossips

මහනුවර ඇතිවූ සිද්ධියට හමුදා සෙබළුන් දෙදෙනක් අත්අඩංගුවට

පසුගියදා මහනුවර ඇතිවූ උණුසුම් තත්වයේදී ආගමික ස්ථානවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට හමුදා සෙබළුන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More