Gossips

හයිද්‍රාබාද් පිල ඉදිරියේ රාජස්ථානයේ රජවරුන් දණ නමයි

2018 අයි.පී.එල්. තරඟාවලියේ සිව් වන තරඟය ඊයේ (09) පැවැත් වුණා. හයිද්‍රාබාද් හිදී පැවති මෙම තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩයම පරාජය කරමින් ජයග්‍රණය වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමත් වුණා…. Read More

Gossips

ෆේස්බුක් හිමිකරු අද ඇමරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ

ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන කෝටි 200ක් ලෝකවාසීන් භාවිත කරන ෆේස්බුක් හිමිකරු මාක් සකබර්ග් අද ඇමරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ පෙනී සිටිනවා. ඒ, ෆේස්බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණය… Read More

Gossips

නව හැවිරිදි දැරියක් කෙලෙසූ 31 හැවිරිදි සැකකරු අත්අඩංගුවට

වැල්ලවාය, හදපානාගල, රණ්දෙනිගොඩයාය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු නවයක පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්… Read More

Gossips

පොහොට්ටුවට බලය හිමි ප්‍රාදේශීය සභාවලට ප්‍රතිපාදන වෙන් නොකරන බව සන්ධාන මහ ලේකම් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ප්‍රාදේශීය සභාවල සංවර්ධන කටයුතු සඳහා මුදල් ලබාදීම නතර කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හම්බන්තොටදී… Read More

Gossips

මාතර බෝධිය අසල කළ බිත්තර ජාවාරම (ඡායාරූප)

මාතර බෝධිය අසල මල් විකුණන මුවාවෙන් කැස්බෑ බිත්තර ඉතා සුක්ම ආකාරයෙන් විකිණීමේ ජාවාරම සිදු කළ පුද්ගලයෙකු මිරිස්ස වනජිවි නිළධාරින් විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා දිගුකාලයක්… Read More

Gossips

ශ්‍රීලනිප ඇමතිවරු කැබිනට් රැස්වීම වර්ජනයක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අද (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ (09) පැවැත්වුණු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී ගනු ලැබූ තීරණයකට අනුවයි. ජනාධිපති මෛත්‍රීපාල… Read More

Gossips

මීළඟ විශ්වාසභංගය කාටද? – ඒකාබද්ධයෙන් ඉඟියක්

විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ට එරෙහිව කඩිනමින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහනුවර ඊයේ (09) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්… Read More

Gossips

එජාප මහලේකම් ධුරයට නම් කිහිපයක්

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය සඳහා මේ වන විට නම් කිහිපයක් යෝජනා වී ඇති බවට වාර්තා වනවා. දැනට පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධුරය දරණ, මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය නවීන්… Read More

Gossips

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද අග්‍රා නගරයට

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 11 වන දිනයයි. ඊයේ දිනයේ බරණැස – ඉසිපතන – මිගදාය වැඳ පුදාගත් සැදැහැවතුන් මේ වනවිට අග්‍රා නගරය වෙත ගමන් ආරම්භ කර තිබෙනවා. සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ… Read More

Gossips

පළාත් කිහිපයකට අද තද වැසි

දිවයිනේ පළාත් රැසක අදත් සවස් කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට… Read More