Gossips

ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක්වෙයි, කොදෙව් තරඟාවලියේදී ශ්‍රී ලංකා පිල දැඩි අර්බුදයක

ක්‍රීඩකයින් රැසක් ආබාධ වලට ලක්වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලවකවානුවේදී දැඩි අර්බුදයකට ලක්වුණා. තවමත් එම ගැටලුව විසදී නැති අතර දැන් පැවැත්වෙන අන්තර් පළාත් තරගාවලියද ක්‍රීඩකයින්… Read More

Gossips

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ, බොක්සිං වළල්ලෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝ ග්‍රෑම් 46 – 49 බර පංතිය යටතේ බොක්සිං වළල්ලට පිවිසි තිවංක රණසිංහ අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සමත් වුණා. ඒ අර්ධ අවසන්… Read More

Gossips

වලදමා තිබු එල්.ටී.ටී.ඊ සංවිධානයේ ආයුධ ගබඩාවක් සොයාගැනේ (ඡායාරූප)

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වලදමන ලද බවට සැකකරන ආයුධ ගබඩාවක් ඊයේ (09) සවස මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා…. Read More

Gossips

හෝමාගම සිට විශේෂ බස් සේවාවක්

අළුත් අවුරුද්දට මගීන්ට ගම් බිම් බලා යාම සඳහා නව බස් රථ සේවාවක් හෝමාගම බස් නැවතුම්පොළේ අද (10) සිට ක්‍රියාත්මකයි. දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කර ඇති බවයි කොළඹ… Read More

Gossips

ඉන්දියාවේ රිය අනතුරකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට

බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සතාරා ප්‍රදේශයේදී අද (10) අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. කර්ණාටක ප්‍රාන්තයේ බිජාපූර් සිට පූනේ නගරය වෙත ඉදිරිකිරීම්… Read More

Gossips

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටළු ජනපතිගේ අවධානයට

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින ශිල්පීන්ගේ හිඟය පියවීම සඳහා අවශ්‍ය විසඳුම් ඇතුළත් යෝජනාවලියක් සකස්කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම්වරයා… Read More

Gossips

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුලු 18 දෙනා යලි රිමාන්ඩ්

මහනුවර සිද්ධියට අත්අඩංගුවට ගත් මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුලු 18 දෙනෙකු ලබන 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. Read More

Gossips

ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසෙයි

ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා. විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇති බවයි පොලිසිය පවසන්නේ. Read More

Gossips

වාහන ලියාපදිංචියේ වර්ධනයක්

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රථවාහන ලියාපදිංචියේ වර්ධනයක් සිදුව ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව මේ වසරේ දැනට ගතවූ කාලය තුළ රථවාහන එක්ලක්ෂ 31,334 ක් ලියාපදිංචි වී ඇති… Read More

Gossips

මහනුවර නිවසකින් මළ සිරුරු තුනක් හමුවෙයි

මහනුවර, රජවැල්ල 02, රම්බඩවත්ත ප්‍රදේශයේ නිවසක තිබී පිලිස්සී මියගිය බවට සැකකරන මළ සිරුරු තුනක් අද (10) උදෑසන සොයාගත් බව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ පියා, දියණිය සහ පුතු බවයි පොලිසිය… Read More