Gossips

නිදහස් පක්ෂ ඇමතිවරුන් නොමැතිව, කැබිනට් රැස්වීම අවසන්

ජාතික ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ප්‍රථමවරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් නොමැතිව අද අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන් වුණා. අද උදෑසන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනුයි… Read More

Gossips

එජාපයේ කැමැත්ත ගැන ඇමති කිරිඇල්ල කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයේදී ඡන්දය භාවිතා නොකළ නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා…. Read More

Gossips

පොලිස් රාජකාරියට බාධා කළ, තමන්කඩුව සභාපති අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කිරීම සහ රාජකාරියට බාධා කිරීම ඇතුළු කරුණු කිහිපයක් මත පොළොන්නරුව – තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 3 දෙනෙකු පොලීසිය ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට… Read More

Gossips

ඉදිරි දින කිහිපයේත් තද වැසි

ඉදිරි දින කිහිපයේත් පළාත් රැසකට සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්… Read More

Gossips

රට අගාධයට ඇද හැලෙන බව බන්දුල කියයි

රටේ පවතින දේශපාලන අර්බුදයෙන් විවිධ ජාවාරම්කරුවන් වාසි ලබා ගැනීමේ අවදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන… Read More

Gossips

සිරියාවට, ඇමරිකාවෙන් බලගතු ප්‍රතිචාරයක්

සිරියානු රජයේ හමුදා වෙත චෝදනා එල්ල වන රසායනික අවි ප්‍රහාරයට බලගතු ප්‍රතිචාරයක් දක්වන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥාවක් ලබාදුන්නා. එහිදී ගත යුතු ක්‍රියාමාර්ග කුමක් ද යන්න… Read More

Gossips

සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක්

මේ වසරේ මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 24.1කින් වර්ධනය වී තිබෙනවා. මාර්තු මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 33,382ක්. ඉන් වැඩිම සංචාරකයින්… Read More

Gossips

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට තවත් අවස්ථා

ඕස්ට්‍රේලියාවේ – ගෝල්ඩ්කෝස්ට් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ අද පැවති කිලෝග්‍රෑම් 57 පන්තියේ කාන්තා බොක්සිං පළමු අර්ධ අවසන් පූර්ව තරඟයේදී ශ්‍රී ලංකාවේ කේෂනී හංසිකා නවසීලන්තයේ… Read More

Gossips

කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා ඉවත් කරයි

රුහුණු – කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ වන ඩී .පී. කුමාරගේ තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සඳහන් කළේ බස්නායක නිලමේවරයාට ඉදිරිපත් වී තිබූ පැමිණිලි… Read More

Gossips

වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මේ මස 24 වන දා දක්වා… Read More