Gossips ට්‍රම්ප් සමඟ සාකච්ඡාවට කිම් ජොං අන් සූදානම් ඇමරිකාව සමඟ න්‍යෂ්ටික ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවට උතුරු කොරියානු නායක කිම් ජොං අන් අද ප්‍රථම වරට නිල ප්‍රකාශයක් කළා. උතුරු කොරියානු නායකයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති… Read More
Gossips විග්නේෂ්වරන් අනිද්දා පිළිතුරු දීමට සුදානමින් ඉදිරි මැතිවරණයකදී පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකත්වය තමන්ට ලබා නොදෙන බවට දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සිදුකළ ප්‍රකාශයට අනිද්දා පිළිතුරු ලබාදෙන බව උතුර පළාත් ප්‍රධාන… Read More
Gossips ගොවීන්ගේ ගැටළුවක් ගැන හිටපු ජනපතිගෙන් චෝදනා ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබාදීමේ නිසි ක්‍රමවේදයක් රජයට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ දැදුරු ඔය ජලාශයෙන් යැපෙන ගොවීන් සිය අලූත් සහල් රැගෙන… Read More
Gossips එළිය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් විශ්වාසභංග යෝජනාවේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ඉල්ලීම් ඉටු කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව නැගී සිටීමට පසුබට… Read More
Gossips නිදහස් පක්ෂය නොමැතිව සුහද කැබිනට් හමුවක් – එජාපය කියයි නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් නොමැතිවුවද කැබිනට් රැස්වීම සුුපුරුදු පරිදි පැවැත්වූ බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ප්‍රකාශ කළා. ඊයේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයකට… Read More
Gossips චීන සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් මේ වසරේ මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 24.1කින් වර්ධනය වී තිබෙනවා. මාර්තු මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 33,382ක්. ඉන් වැඩිම සංචාරකයින්… Read More
Gossips අවුරුදු සමයේ සුරා අලෙවි අක්‍රමිකතා වැළැක්වීමට විශේෂ මෙහෙයුමක් සිංහල හා දෙමළ අලූත් අවුරුදු සමය තුළ දිවයිනම ආවරණය වන පරිදි සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතාවන් වැළැක්වීම සඳහා විශේෂ අධීක්ෂණ වැඩසටහනක් සුරාබදු දෙපාර්තමේන්තුව ආරම්භ… Read More
Gossips එළවළු ගොවීන්ට සහනයක් දෙන්නැයි, ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලයි වෙළද පොලේ එළවළු මිල පහත වැටිම හේතුවෙන් අසරණව සිටින ගොවීන්ට වගා හානි සදහා සාධාරණ වන්දි මුදලක් ලබා දිමේ ක්‍රමවේදයක් සකස් කරදෙන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලා සිටිනවා. එහි ජාතික සංවිධායක… Read More
Gossips ලොව වයස්ගතම මිනිසා ජපානයෙන් දැනට ලොව ජීවත්වන වයස්ගතම මිනිසා ලෙස වයස අවුරුදු 112 ක් වන ජපානයේ මසාසෝ නොනාකා ගිනස් වාර්තා ආයතනය මගින් අද පිළිගනු ලැබුවා. ඔහු උපත ලබා ඇත්තේ ඇල්බට් අයින්ස්ටයින් සාපේක්ෂතා වාදය හඳුන්වාදීමට මාස… Read More
Gossips ධුරයෙන් ඉවත් කළ බව ලිඛිතව දැනුම් දුන්නේ නැහැ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ධුරයෙන් තමන් ඉවත් කළ බව තමන්ට ලිඛිතව දැනුම් දී නොමැති බව කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩී .පී. කුමාරගේ පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (10) සවස මාධ්‍ය හමුවකට… Read More