Gossips නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන දවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද (11) ගැනීමට නියමිත තීරණයත් සමඟ නව කැබිනට් මණ්ඩලය පත්කරන බව අමාත්‍ය රජිත සේනාරත්න පවසනවා. ඔහු මේ අදහස් පලකළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. ඒ… Read More
Gossips දුම්කොළ නිෂ්පාදන සදහා නව නීති පැනවේ මෙරට අලෙවි කරනු ලබන සියලුම දුම්කොළ නිෂ්පාදන සඳහා සම්මත ඇසුරුම්කරණයක් හඳුන්වා දීම සදහා ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් සඳහා වර්ණ දෙකක් හෝ… Read More
Gossips හිරු දඹදිව වන්දනා නඩය අද දිවයිනට හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 12 වන සහ අවසන් දිනය අදයි. දඹදිව සිද්ධස්ථාන රැසක් වැඳපුදාගත් වන්දනා නඩය අද (11) පස්වරුවේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා. සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ… Read More
Gossips රතිඤ්ඤා නිෂ්පාදකයින් අර්බුදයක රතිඤ්ඤා ඇතුලු ගිණිකෙළි නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නොලැබීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවට පාරම්පරික රතිඤ්ඤා නිෂ්පාදකයින් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ ගිණිකෙළි අලෙවිය සිදුවන්නේ… Read More
Gossips අදත් බොහෝ පළාත්වලට වැසි දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර්… Read More
Gossips ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට නව යෝජනාවලියක් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ පවතින ශිල්පීන්ගේ හිඟය පියවීම සඳහා අවශ්‍ය විසඳුම් ඇතුළත් යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශයේ… Read More
Gossips ආණ්ඩුවේ ආයු කාලය අවසන් – වෙල්ගම වත්මන් ආණ්ඩුවේ ආයු කාලය අවසන් වෙමින් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ කොළඹ පිහිටි… Read More
Gossips යාපනයේ තරුණයෙකු කපාකොටා දමයි යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමේ ඊයේ (10) රාත්‍රියේ යතුරුපැදි කල්ලියකින් පැමිණි පිරිසක් තරුණයෙකුට තියුණු ආයුධ වලින් පහර දී පලා ගොස් ඇති බව තෙලිප්පලෙයි පොලිසිය පවසනවා. තෙලිප්පලෙයි කලෙයිවානි පුස්තකාලය… Read More
Gossips දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතහැර දැමූ මෝටර් රථයක් තුළ හෙරොයින් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අතහැර දමා ගොස් තිබූ මෝටර් රථයක් තුළ තිබී හෙරොයින් අඩංගු පාර්සලයක් පොලීසිය සොයාගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ කඩුවෙල පිවිසුමෙන් මාතර දෙසට අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක්… Read More
Gossips සුපිරි පිතිකරුවා IPL පිටිය උණුසුම් කරමින් පන්දුව නැතිවෙන්නම ගහපු දැවැන්ත හයේ පහර 2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ (10) පැවති තරඟය ජයගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඔවුන් එම තරඟය ජයගන්නේ කොල්කටා නයිස් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 05කින් පරාජය කරමින්. මෙවර තරඟාවලියේ… Read More