Gossips

උත්සව සමයේ අඛන්ඩව වැටලීම්

උත්සව සමයේදී පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් භාණ්ඩ අලෙවි කළ වෙළදසැල් 5126කට පාරිභෝගික සේවා අධිකාරිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මේ දක්වා දිවයින පුරා වෙළදසැල් 4383 ක් පරීක්ෂාවට ලක් කළ බවයි එම… Read More

Gossips

පොදුරඳ මඩුළු ක්‍රීඩා උළෙලට ගිය ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම දිවයිනට

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා බර ඉසිලිමේ කණ්ඩායම අද(11) දිවයිනට පැමිණියා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී… Read More

Gossips

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වර්ධනයක් හෙට පස්වරුවේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට උදෑසන කාලයේදී වැසි ඇතිවිය… Read More

Gossips

උත්සව සමයේ අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි උපදෙස්

උත්සව සමයේ ඇති වන අනතුරු අවමකර ගැනිම සඳහා ජනතාව සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කලා. කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (11) පැවති වැඩමුළුවකට… Read More

Gossips

උතුරට නව මහ ඇමතිවරයෙක්

උතුරු පළාත් වැඩ බලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් අද (11) දිවුරුම් දෙනු ලැබුවා. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙලෙස දිවුරුම් දීම සිදුවූ බවයි අප… Read More

Gossips

ඇල්ජීරියාවේ දරුණු ගුවන් අනතුරක්

ඇල්ජීරියාවේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්ව තිබනෙවා. අනතුරෙන් යානයේ ගමන් ගත් සියලු මගීන් මියයන්නට ඇති බවට සැකකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 200 දෙනෙකු… Read More

Gossips

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය දින 3 ක් රාත්‍රී කාලයේ වැසේ

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද හේතුවෙන් දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය දින 3 ක් රාත්‍රී කාලයේ වසා තැබෙන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව 13, 14 සහ 15 යන දිනයන්හිදී සත්ත්වෝද්‍යානය… Read More

Gossips

සයිප්‍රසයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

සයිප්‍රස් රාජ්‍යයේ රියදුරු රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල… Read More

Gossips

ලැප්ටොප් පරිගණකයක් කෑලිවලට කුඩුවෙන්න IPL පිටියේදී වොට්සන් එල්ල කළ පහර

දිනෙන් දින අලුත් පුවත් මවමින් 2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය මේ දිනවල පැවැත්වෙනවා. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර ඊයේ (10) පැවති තරඟ විශේෂ සිදුවීම් ගණනාවක්… Read More

Gossips

හබරණ බස් රථ අනතුරකින් 16 දෙනෙකු රෝහලේ

හබරණ මොරගස්වැව ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් 8 දෙනෙකු ඇතුළු 16 දෙනෙකු තුවාල ලබා හබරණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. අද (11) අලුයම 3 ට පමණ මෙසේ අනතුරට ලක්ව ඇත්තේ… Read More