Gossips ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ් මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත… Read More
Gossips ක්‍රිකට් පිටිය මවිත කරමින් සුරූපී දියණිය සමඟ පිටියට පැමිණි සුපිරි තරුව මෙවර IPL තරඟාවලියේ ද ප්‍රේක්ෂකාගාරයේ වැඩිම ආකර්ෂණයක් හිමිකරගත්තේ සුපිරි නළු ශාරුක් ඛාන්. එහිදී ඔහුගේ දියණියද නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාගාරයට පැමිණ සිටීම විශේෂත්වයක්. ක්‍රීඩාංගණයට… Read More
Gossips ආනයනික ග්ලයිෆොසේට් කන්ටේනරයක් රේගු භාරයට විදේශ රටක සිට මෙරටට රැගෙන ආ ග්ලයිෆොසේට් අඩංගු කන්ටේනරයක් රේගු භාරයට ගෙන තිබෙනවා. මීට දින 04 කට පෙර රේගු භාරයට ගනු ලැබූ මෙම කන්ටේනරයෙහි බැරල්වල අසුරා අදාළ වල්නාශකය ගෙනවිත් ඇති අතර, එය අද (12) විශේෂ… Read More
Gossips අද සිට විශේෂ දුම්රිය 12 ක් ධාවනයට අලුත් අවුරුදු සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා අද (12) සිට විශේෂ දුම්රිය 12ක් ධාවනයට යොදවා තිබෙනවා. ඒ අනුව, රාත්‍රී 7.20 ට කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා වායු සමනය කළ මැදිරියක් ද සහිත දුම්රියක් ධාවනය වන බවයි… Read More
Gossips වර්ජිත අනධ්‍යයන සේවකයන් තීරණාත්මක සාකච්ඡාවක උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් වෘත්තිය සමිති නියෝජිතයින් සමග සාකච්ඡා කර අද (12) දිනයේ අවසන් තීන්දුවකට එළඹෙන බව විශ්වවිද්‍යාල… Read More
Gossips ට්‍රම්ප්ගෙන් රුසියාවට ට්විටර් පණිවුඩයක් ඉදිරියේදි සිරියාවට දරුණු මිසයිල ප්‍රහාරවලට මුහුණදීමට සිදුවන බැවින් ඊට සුදානම් වන ලෙස රුසියාවට ඇමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් අනතුරු අඟවා තිබෙනවා. සිරියාවේ… Read More
Gossips මන්නාරමේ තෙල් ගවේෂණයට සූදානම් ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය සහ නිෂ්පාදන කටයුතු කඩිනම් කිරීම සඳහා වන සැලැස්ම අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග විසින් මෙම සැළැස්ම ඉදිරිපත්… Read More
Gossips මුහුදේ සුළං වේගය ඉහළට, අවධානයෙන් පසුවන්නැයි ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස් මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව… Read More
Gossips රත්රන් කිලෝ 24ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට රුපියල් කෝටි 17 ක් පමණ වටිනාකමකින් යුත් රන් කිලෝග්‍රෑම් 24 ක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු තලෙයිමන්නාරම මුහුදු තීරයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු… Read More
Gossips අයි.පී.එල්. චෙන්නායි තරඟ වෙනත් තැනකට අයි.පී.එල් තරඟාවලියේ චෙන්නායිහි පැවැත්වීමට නියමිත ඉදිරි තරඟ හයම වෙනත් ක්‍රීඩාංගනවලට මාරු කිරීමට අයි.පී.එල්. තරඟ සංවිධායකයන් තීරණය කර තිබෙනවා. ඒ පෙරේදා චෙන්නායිහි චේප්පාගම් ක්‍රීඩාංගනයේ පැවති… Read More