Gossips අලුත් වැඩපිළිවෙලකට සූදානම් – අගමැති අලුත් වැඩපිළිවෙලකට යොමුවීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ තලවතුගොඩ ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත නිවාස යෝජනා ක්‍රමයක් සඳහා මුල්ගල… Read More
Gossips විපක්ෂයට ගිය 16 දෙනා අලුත් සටනක විපක්ෂයේ අසුන් ගැනීමෙන් අනතුරුව විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අලුත් සටනක් ආරම්භ කරන බව ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 16 දෙනා පවසනවා. හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි හිරු ප්‍රවෘත්ති… Read More
Gossips නිමාලි ලියනාරච්චිට 7 වන තැන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරඟ සඳහා සහභාගිවූ ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චිට 7 වන ස්ථානය හිමිව තිබෙනවා. එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 2 යි තත්පර 8.52… Read More
Gossips නව කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් අද පස්වරුවේ පත්වන ලකුණු කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක දිවුරුම් දීම් අද පස්වරුවේ සිදුවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා. කෙසේ වෙතත් දැනට පුරප්පාඩුව පවතින රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දීම සිංහල… Read More
Gossips වව්නියාවෙන් කොටුකරගත් ව්‍යාජ මුදල් නෝට්ටු (ඡායාරූප) රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 45ක් සමඟ පුද්ගලයෙකු වව්නියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (11) පස්වරුවේ වව්නියාව පරණ බස් නැවතුම්පොලේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට… Read More
Gossips නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාරදෙයි (ඡායාරූප) මෙරටට අලුතින් පත්ව ආ රාජ්‍ය තාන්ත්‍රිකයින් පස් දෙනෙකු ඊයේ (11) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සිය අක්ත පත්‍ර භාර දුන්නා. මොරොක්කෝව, ඔස්ට්‍රියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පෝලන්තය… Read More
Gossips රෝහලේදී සැමියා බිරිඳට කළ අපරාධය රෝහලේදී තම බිරිඳට බලෙන් වස පෙවූ සැමියෙකු අප්‍රේල් 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගතකරන ලෙස තෙල්දෙනිය අධිකරණය නියෝග කළා. සැකකරු තෙල්දෙනිය වැඩබලන මහෙස්‌ත්‍රාත් සරත් ප්‍රේමකුමාර මහතා හමුවට… Read More
Gossips තරඟ දෙකක් රයිනාට ගිලිහෙයි මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය ක්‍රීඩක සුරේෂ් රයිනා හට චෙන්නායි කණ්ඩායම තරඟ කරන ඉදිරි තරඟ දෙක අහිමි වී තිබෙනවා. රයිනාගේ පදයේ ඇතිවූ අබාධයක්… Read More
Gossips විස මත්පැන් පානය කළ අසූදෙදෙනෙකු මරුට විස මිශ්‍ර වූ මත්පැන් පානය කිරීම හේතුවෙන් ගතවු දින කිහිපය තුළ ඉන්දුනීසියාවේ පුද්ගලයින් අසූ දෙදෙනෙකු මියගොස් තිබෙනවා. නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කර ඇති මෙම මත්පැන්වලට විස මිශ්‍ර කර වෙළඳපොළට… Read More
Gossips අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 212 ක් දිවයිනට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවක කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (12) අලුයම මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවගේ වයස අවුරුදු 31ක් බවයි පොලිසිය… Read More