Gossips

උත්සව සමයේදී දිය නෑමට යන අයට පොලිසියෙන් උපදෙසක්

උත්සව සමයේදී දියේ ගිලීමෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත් වන්නැයි පොලිසිය ජනතාවට දැනුම් දෙනවා. පසුගිය දිනවල දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ මරණ කිහිපයක් පිළිබඳ දිවයිනේ විවිධ ප්‍රදේශවලින්… Read More

Gossips

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 6 තුල බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ද ඇතිවිය හැකියි. වැසි… Read More

Gossips

කසල තේ තොගයක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට

අපනයනය කරන තේ තොගයක් ප්‍රවාහනය කරන මුවාවෙන් කසල තේ කිලෝ 17,000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලොරි රථ 3 ක් යොදා ගනිමින් ඒවා ප්‍රවාහනය කරමින් සිටියදී… Read More

Gossips

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ස්වාධීන වෙයි

පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීමට නිදහස් පක්ෂයට අනුබද්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය තීරණය කර තිබෙනවා. ඊයේ රැස් වූ තම සංගමයේ… Read More

Gossips

අමාත්‍ය මණ්ඩලයට හදිසි කැදවීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙකු ඉවත් වීමත් සමග පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධුර 6 සදහා වැඩබලන අමාත්‍යවරුන් පත් කිරීම අද සිදුවන බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ සියලූදෙනා… Read More

Gossips

කළු ගඟේ ජල මට්ටම ඉහළට

අධික වර්ෂාවත් සමග කළු ගග, කළුතර – මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පහත්බිම් වල ජනතාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බවටයි. එසේම වර්ෂාව… Read More

Gossips

මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක්

කොළඹ අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ හයිලෙවල් පාර, ලෝලෙවල් පාර, නුවර පාර සහ ගාලු පාරේ මෙලෙස රථ වාහන තදබදය පවතින බවයි. පවතින දැඩි වර්ෂාපතනය සහ අලුත් අවුරුද්ද… Read More

Gossips

මාර්ක් සකර්බර්ග් වරද පිළිගනී

ඇමෙරිකාවේ බලශක්ති සහ වාණිජ කමිටුව ෆේස් බූක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගෙන් පැය 10ක් පුරා ප්‍රශ්ණ කර තිබෙනවා. ඒ ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 87කගේ පෞද්ගලික තොරතුරු දේශපාලනිකව අවභාවිතා වීම සම්බන්ධයෙන්…. Read More

Gossips

නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් අලුත්වැඩියාවකට

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් අද පෙරවරුවේ අලූත්වැඩියා කටයුත්තක් සඳහා අක්‍රිය කර තිබෙනවා. එමඟින් අධික දුමාරයක් පිටවීම හේතුවෙන් මෙම අලූත්වැඩියාව සිදුකරන… Read More

Gossips

මස්කෙළියේ මංගල රැස්වීම උණුසුම් (ඡායාරූප)

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හත්දෙනෙකු කළු පටි පැළඳ සභා ගර්භයට පැමිණීමත් සමඟ මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ අද පැවති මංගල රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් හටගත්තා. සභාපතිවරයෙකු තෝරා පත්… Read More