COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහ 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං කිලෝග්‍රෑම් 46 – 49 බර පන්තියේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම අද දිනා ගත්තේ ය. ඒ, අද පැවති අවසන් පූර්ව තරගයෙන් අනතුරුව ය. ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැති අවසන් පූර්ව තරගයේදී එංගලන්තයේ ගලාලා යෙෆා හමුවේ තිවංක පරාජය විය. කෙසේ නමුත් තරගාවලියේ රීතිවලට අනුව […]
The post පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්වෙන් තිවංක රණසිංහ ලෝකඩ පදක්කම දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Author: admin
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්වෙන් ඉෂාන් බණ්ඩාර ලෝකඩ පදක්කම දිනා ගනී
COLOMBO (Newsfirst) – 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අද දිනයේදී දෙවන පදක්කමත් ශ්‍රී ලංකාවට හිමි විය. එම පදක්කම හිමි වූයේ බොක්සිං කිලෝග්‍රෑම් 52 පිරිමි අවසන් පූර්ව තරගයට එක්වූ ඉෂාන් බණ්ඩාරට යි. මෙම තරගයෙන් ඉන්දීය ක්‍රීඩක ගෞරව් සොලන්කි හමුවේ ඉෂාන් පරාජය වූ අතර තරගාවලියේ රීතිවලට අනුව ඉෂාන්ට ලෝකඩ පදක්කම හිමි විය. ඒ, අවසන් පූර්ව වටයට […]
The post පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්වෙන් ඉෂාන් බණ්ඩාර ලෝකඩ පදක්කම දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

