Gossips ඉන්දියාවේ විරෝධතා රැල්ලක් 8 හැවිරිදි දැරියක අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඉන්දියාව පුරා මේ වනවිට විරෝධතා රැල්ලක් හටගෙන තිබෙනවා. අසීෆා බානෝ නැමති මෙම දැරිය පසුගිය ජනවාරි 17 වනදා ඝාතනය කර තිබුණේ කාශ්මීරයේදියි…. Read More
Gossips ධීවර සහ ජල ජීවි වගා ක්ෂේත්‍රයට නව ජාතික ප්‍රතිපත්තියක් ධීවර සහ ජල ජීවි වගා ක්ෂේත්‍රය සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදී තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි ධීවරයින් ජලජ ජීවි වගාකරුවන් අපනයනකරුවන් ඇතුලූ අදාළ සියලූ පාර්ශවකරුවන්, විද්වතුන්… Read More
Gossips කිතුල්ගලදී තියුණු ආයුධයකින් පහරදී 3 දෙනෙකු රෝහලේ කිතුල්ගල – කළුකොහුතැන්න ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු අඹු සැමි යුවලකට සහ ඥාති කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ මොවුන් තුන්දෙනා කිතුල්ගල – තැලිගම සහ කරවනැල්ල… Read More
Gossips උතුරේ ඉඩම් අක්කර 683 ක් මුල් පදිංචිකරුවන්ට (ඡායාරූප) යුද හමුදාව භාරයේ තිබූ යාපනය – වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 683 ක් අද (13) එහි මුල් පදිංචිකරුවන්ට ලබාදුන්නා. ඒ යුද හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට එක්වූ… Read More
Gossips එළදෙනක් සමග සංසර්ගයේ යෙදුනු අයෙක් අත්අඩංගුවට වයස අවුරුදු තුනක එළදෙනක් සමග සංසර්ගයේ යෙදුනු පුද්ගලයෙකු හලාවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (13) දහවල් හලාවත කරවිටගාර ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට… Read More
Gossips උත්සව සමයේ දිනකට අධිවේගී මාර්ගවල රථ වාහන ලක්ෂයක් උත්සව සමයේ දෛනිකව අධිවේගී මාර්ගවල රථ වාහන ලක්ෂයක් පමණ ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. එහි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක කියා සිටියේ පවතින වැසි… Read More
Gossips නවාස් ෂරීෆ් දේශපාලනයට නුසුදුසුයි පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්, ජීවිතාන්තය දක්වාම දේශපාලන කටයුතුවල නිරතවීමට නුසුදුස්සෙකු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. වත්කම් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් හෙලි කිරීමට… Read More
Gossips ඉදිරි පැය කිහිපය තුල කාලගුණයේ වෙනසක් අද (13) පස්වරු 1 සිට බල පැවැත්වෙන පරිදි ඉදිරි පැය 8 ක කාලය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එම කාලය තුළ ගිගුරුම් සහිත වැසි, ප්‍රබල අකුණු අනතුරු සහ තාවකාලික… Read More
Gossips පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීමෙන් ආණ්ඩුවේ කටයුුතු වලට බාධාවක් නැහැ නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ ද නැද්ද යන්න පිළිබඳව එහිදී අවසන්… Read More
Gossips ජනාධිපතිට සුබ පැතීීමට ජනතාවට අවස්ථාවක් උදාවන සිංහල හා දෙමල අලූත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කිරීමට ජනතාවට එක්විය හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපතිවරයා හෙල සිරිතට… Read More