Gossips ජනපතිගේ අවුරුදු පණිවුඩය සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද මගින් සම්ප්‍රේෂණය වනුයේ පෙරදිග වාසීන් වන අප සතු උදාරත්වයේ විශිෂ්ඨත්වය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් මහ නාහිමිවරුන්… Read More
Gossips හිටපු ජනපති යළි ආණ්ඩුවට අභියෝග කරයි ආණ්ඩුව ශක්තිමත් නම් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පවත්වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ තංගල්ල කාල්ටන් නිවසේ ඊයේ පැවති අවුරුදු උත්සවයට එක්වෙමින්. … Read More
Gossips ජනපතිට අවුරුදු සුබපැතුම් එක් කිරීමට ජනතාවට අවස්ථාවක් සිංහල හා දෙමල අලූත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කිරීමට අද දිනයේ ජනතාවට එක්විය හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපතිවරයා හෙල සිරිතට… Read More
Gossips අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ මධ්‍යම සහ උතුර පළාත්වලට අද පස්වරුවේත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර… Read More
Gossips සීතල යුද්ධයක් ගැන ජගත් මහ ලේකම්ගෙන් අනතුරු ඇඟවීමක් සිරියාව මුල්කරගනිමින් රුසියාව සහ ඇමරිකාව අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා. සිරියාවේ – ඩූමා නගරයට එල්ලවූ රසායනික අවි ප්‍රහාරයෙන් පසු ඇමරිකාව… Read More
Gossips ආහාර වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව අලූත් අවුරුදු සමය ඉලක්ක කර ආරම්භ කළ අපිරිසිදු ආහාර වැටලීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරන පාරිසරික, සෞඛ්‍ය, වෘත්තිය සෞඛ්‍ය හා… Read More
Gossips රෝයල් චැලෙන්ජර්ස්ට ජය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය කඩුලූ 4 කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා. මුලින් පන්දුවට පහරදුන් කිංග්ස්… Read More
Gossips මාතර වෙරළ තීරයේ මහ රෑ සිදුවන මහා පරිමාණ ජාවාරම මාතර වෙරළ තීරය අවට මේ දිනවල කැස්බෑ බිත්තර මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වනවා. හිරු සී.අයි.ඒ. කළ ගවේෂණයේදී හෙළිවුයේ හොර රහසේ ලබා ගන්නා කැස්බෑ බිත්තර සංචාරක හෝටල් සදහා විවිධ මිල ගණන් යටතේ අලෙවි… Read More
Gossips ප්‍රවාහන පහසුකම් අඛණ්ඩව උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාවට තවදුරටත් ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් සපයා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි සභාපති රමාල් සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පෙර… Read More
Gossips ඉදිරි පැය කිහිපයේත් තද වැසි පළාත් රැසකට පැය 9 ක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය තවත් පැය දෙකකට අධික කාලයක් ක්‍රියාත්මකයි. අද පස්වරු එකට, ගිගුරුම් සහිත වැසි, ප්‍රබල අකුණු සහ තාවකාලික… Read More