Gossips

පස්දරු පියෙකුට දිවි අහිමි කළ රිය අනතුර

තංගල්ල – අගුණුකොළපැලැස්ස – ඇඹිලිපිටිය මාර්ගයේ කට්ටකඩුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (14) රාත්‍රියේ සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ තංගල්ල කට්ටකඩුව ප්‍රදේශයේ… Read More

Gossips

අවුරුදු සමයේ හදිසි අනතුරුවල ඉහළ යාමක්

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා අද දිනයේත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. විශේෂයෙන් අධිවේගී මාර්ගවල ද බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්… Read More

Gossips

ඡන්ද ක්‍රමය ගැන සාකච්ඡාවට සර්ව පාක්ෂික සමුළුවක්

එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා යොදාගන්නා ඡන්ද ක්‍රමය පිළිබඳව සාකච්ඡා කිරීමට සර්වපාක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා. පැෆ්රල් සංවිධානය විසින් ලබන 25 වනදා කොළඹදී පවත්වන එම සමුළුව සඳහා මැතිවරණ කොමිසමේ… Read More

Gossips

ඇමරිකාව, සිරියාවට ප්‍රහාර අරඹයි

ඇමරිකාව, සිරියාවට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සිරියාවේ ඩමස්කස් අගනුවර මේ වනවිට පිපිරීම් කිහිපයක් වාර්තාවන බවයි. සිරියාවේ රසායනික අවි නිෂ්පාදනය කරන ස්ථාන වෙත… Read More

Gossips

අලුත් අවුරුදු උදාවෙයි

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද පූර්වභාග 08.13ට යෙදුණු සුබ මොහොතින් උදාවුණා. අවුරුදු උදාව පිළිගනිමින් සුබ මොහොතින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ කිරි ඉතිරවීමේ මංගල්‍යය සිදුකළ බවයි එහි සිටින… Read More

Gossips

ආහාර පිසීමේ නැකත පෙරවරු 10.40 ට

ආහාර පිසීමේ නැකත උදාවීමට නියමිතව ඇත්තේ පූර්ව භාග 10.40 ට යි. නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක්ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කරගැනීම… Read More

Gossips

නිවසකදී කළ පහරදීමකින් තිදෙනෙකුට තුවාල

කිතුල්ගල – කළුකොහුතැන්න ප්‍රදේශයේ නිවසකට 12 වැනිදා රාත්‍රියේ ඇතුළු වූ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් අඹුසැමි යුවළක් සහ තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මෙම පහරදීමට… Read More

Gossips

අලුත් අවුරුද්ද අදයි

පුණ්‍ය කාලය අද පූර්වභාග 01.49 ට උදාවූ අතර එය අවසන් වන්නේ අපරභාග 02.37 ටයි. අලූත් අවුරුදු උදාව අද පූර්වභාග 08.13ට සිදුවනවා. පුණ්‍ය කාලය තුළ සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව නැකත් චාරිත්‍රවල… Read More

Gossips

ජාතික ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන සොයන්න නිදහස් පක්ෂ කමිටුවක්

ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, අමාත්‍ය සරත් අමුණුගමගේ… Read More

Gossips

සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු සැමරුමත් ඇරඹේ

කවදත් නැවුම් අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට තිලිණ කරන ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති – හිරු ටී.වී., උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්දටත් නවමු අත්දැකීමක් ඔබ සැමට තිළිණ කිරීමේ කටයුත්ත, මේ වනවිටත්… Read More