Gossips

පොදුරාජ්‍ය මණ්ඩලීය වානිජ සමුළුවේදී ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා

ලබන සතියේ ලන්ඩන් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කර්මාන්ත හා වානිජ සංගමයේ වැඩමුළුවකට සහභාගි වීම සඳහා කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් 50 කුගෙන් යුත් දූත පිරිසක් පිටත්ව යාමට… Read More

Gossips

කොළඹ රාජකීයන් අන්තර් පාසල් රග්බි තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනී

අන්තර් පාසල් රග්බි තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහන ඊයේ (13) නිකුත් කර තිබෙනවා. එම ප්‍රසාද ලකුණු සටහනට අනුව ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්වී ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයයි. එහි දෙවන ස්ථානය මරදාන ශාන්ත… Read More

Gossips

අලූත් අවුරුද්දේ ආහාර පරිභෝජනයේදී සැලකිලිමත් වන්න

අලූත් අවුරුදු කාලසීමාව තුළ ආහාර පරිභෝජනයේදී දැඩි ලෙස විමසිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. සීනි සහ තෙල් අධික ආහාර ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසයි කායික රෝග හා දියවැඩියා… Read More

Gossips

මෙවර කොවුලාගේ නාදයේ අඩුවක්

අලූත් අවුරුදු සමය උදාවූ බව අපට කියා පාන්නේ සොබාදහමේ වෙනස්කම් ද සමගයි. ඒ අතුරින් කොවුල් නාදය සහ එරබඳු මල් විශේෂයි. පසුගිය අවුරුදු සමයන්ට සාපේක්ෂව මෙවර කොවුල් හඬ ඇසීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි… Read More

Gossips

හිටපු ජනපති අවුරුදු සැමරු හැටි (ඡායාරූප)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු පවුලේ ඥාතීන් අද (14) දින සුබ මොහොතින් උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර සමරනු ලැබුවා. ඒ තංගල්ල කාර්ල්ටන් නිවසේදීයි. මේ අවස්ථාවට ප්‍රදේශවාසීන් ඇතුළු… Read More

Gossips

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගු නිලධාරින් විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි පුද්ගලයෙක්…. Read More

Gossips

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

හොරණ ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් අනුව ඊයේ (13) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සතුව තිබී ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 12… Read More

Gossips

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 පමණ වූ තද… Read More

Gossips

බලපත්‍ර නොමැති මත්පැන් බෝතල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

උත්සව සමයේ අලෙවි කිරීමට සුදානම් කර තිබු බලපත්‍ර නොමැති මත්පැන් බෝතල් තොගයක් සමග අයෙකු ඊයේ (13) හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බගවන්තලාව කැම්පියන් නගරයේ නිවසක් තුල මෙම මත්පැන් බෝතල්… Read More

Gossips

ජනාධිපති සුබ මොහොතින් ආහාර පිසීමේ චාරිත්‍රයට එක්වෙයි

ආහාර පිසීමේ නැකත මීට සුළු මොහොතකට පෙර උදා වුණා. පෙරවරු 10 යි 40 ට එම නැකත උදා වූ අතර, නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක්ද, තල මිශ්‍ර කැවිලි… Read More