Gossips

ඉන්දියාවම කළඹමින් සුපිරි IPL තරඟාවලියට සර්ප තර්ජනයක්

IPL තරඟාවලියට එල්ලවන විරෝධතා හේතුවෙන් චෙන්නායි හි පැවැත්වීමට නියමිතව තිබූ තරඟ එහි නොපැවැත්වෙනු ඇති බවට විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ කාවේරි නදියේ ජලය බෙදා… Read More

Gossips

කෝලි වෙනුවෙන් ක්‍රීඩාගාරයේ සිටි අනුෂ්කාගේ නතරනොවූ සිනහව

IPL තරඟාවලියේ ඊයේ පැවති තරඟයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට එක්වී තිබෙනවා. ඒ තරඟයේ පළමු ඉනිමේ පන්ජාබ් කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේ Andrew Tye ගේ දැවී… Read More

Gossips

තරුණයෙකුට මරු කැඳවූ විදුලි සෝපානය

ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි ආහාර අලෙවි ආයතනයක විදුලි සෝපානයක සිරවී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (14) අලුයම මෙලෙස මියගොස් ඇත්තේ බටපොල – ඉලුක්පිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි… Read More

Gossips

චීනයත්, සිරියාවට ප්‍රහාර එල්ල කිරීම ගැන උරණ වෙයි

ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සිරියාවේ හදුනාගත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම චීනය දැඩි විවේචනයට ලක් කළා. ජාත්‍යන්තර සබඳතා වලදී බලහත්කාරී තීරණ ක්‍රියාත්මක කළ නොහැකි බවයි චීන රජය ප්‍රකාශ කර… Read More

Gossips

වල්ලාපට්ට තොගයක් සමඟ සිව්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට (ඡායාරූප)

නීති විරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යාමට සුදානම් කර තිබු වල්ලාපට්ට කිලෝ ග්‍රෑම් 119ක් සමඟ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන… Read More

Gossips

ඉදිරි පැය හයේදී කාලගුණයේ සිදුවන වෙනස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුර යන පළාත්වලට ඉදිරි පැය 6 තුලදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහිදී ප්‍රබල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ හැකියාවක්… Read More

Gossips

දක්ෂිණ අධිවේගයේ වාහන 6 ක් ගැටේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න – 48 කණුව ආසන්නයේදී අද රථවාහන 06 ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් ගාල්ල දෙසට වන එක් මංතීරුවක අවහිරයක් පැවති අතර, එය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති… Read More

Gossips

සංගා සමඟ ලෝකෙම ක්‍රිකට් වෙනුවෙන් එළියට එන අලුත්ම කණ්ඩායම

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මෙන්ම හිටපු නායකයෙකු වූ කුමාර් සංගක්කාරට සුවිශේෂ වගකීමක් පැවරූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගම්… Read More

Sports

මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

COLOMBO (Newsfirst) – මීටර් 100 පිරිමි සහය ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී 6 වැනි ස්ථානය හිමි කර ගනිමින් තරගය නිමා කළ අතර ඔවුන් ප්‍රදර්ශනය කළ දක්ෂතාව තත්පර 39.08කි. එම තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශෙහාන් අඹේපිටිය, මොහොමඩ් අෂ්රවු, විනෝද් ද සිල්වා […]
The post මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ඇමරිකානු ප්‍රහාරවලට රුසියාවෙන් ප්‍රතිචාර

ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් සිරියාවේ හදුනාගත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් රුසියාව ප්‍රතිචාර දක්වා තිබෙනවා. තම රාජ්‍යයට හිතවත් රටකට එරෙහිව දියත් කරනු ලබන මෙම ප්‍රහාරවලට… Read More