Gossips හෙළ සිරිත රැක, කලාකරුවන් රැසක් සමගින්, සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු සැමරේ ශ්රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති හිරු ටී.වී. සිංහල දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සුවහසක් ප්රේක්ෂකයින් වෙත ගෙන ආ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු සජීවි වැඩසටහන අද (14) ක්රියාත්මක… Read More
Gossips අලුත් අවුරුද්දේ ජනපතිගෙන් ආරාධනයක් උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලක්වාසී ජනතාව සැමරුවේ ආගම දහමට මෙන්ම සිරිත්වලට සහ සංස්කෘතික සැමරුම්වලට මුල්තැන දෙමින්. පූර්වභාග 8.13 ට අලුත් අවුරුදු උදාව සිදුවූ අතර, ආහාර පිසීමේ නැකත පූර්වභාග… Read More
Gossips පුතුගේ රණ්ඩුවට මැදි වූ ගාල්ලේ පියෙකු ජීවිතයෙන් සමුගනී ගාල්ල – මහමෝදර ප්රදේශයේදී තම පුතු ඇතුළු පිරිසක් සමඟ ඇති වූ ගැටුමකට මැදිවූ 54 හැවිරිදි පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්රියේ මෙලෙස පොලුවලින් සිදුකළ පහරදීමකින් ඝාතනයට ලක්වී එම ප්රදේශයේම… Read More
Gossips නිදහස් පක්ෂ 16 දෙනා ගෞරවය රකින ලෙස ඉල්ලයි – සන්ධාන මහලේකම් ඇත්ත කියන්න සූදානම් ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා කමිටු පත් කළ ද අග්රමාත්යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිතා කළ නිදහස් පක්ෂ හිටපු අමාත්යවරුන්ගේ ආත්ම ගෞරවය පිළිබඳව පක්ෂය සැලකිලිමත් විය… Read More
Gossips වසර ආරම්භයේ ප්රධාන අපනයන වෙළඳපොල මෙහෙමයි මේ වසර ආරම්භයේදී ශ්රී ලංකාවේ ප්රධාන අපනයන වෙළඳපොල අත්පත් කර ගැනීමට ඇමරිකාව, එංගලන්තය, ඉන්දියාව, ජර්මනිය සහ ඉතාලිය සමත්ව සිටිනවා. ජනවාරි මාසයේ සමස්ත අපනයන ආදායමෙන් සියයට 51 ක් එම රටවලින් හිමිවූ… Read More
Gossips රටේ ගැටලු විසඳීමට කැපවී කටයුතු කරන බව අගමැති කියයි රජයක් ලෙස රටේ පවතින ගැටලු විසඳීමට කැපවී කටයුතු කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පවසනවා. සිංහල හා දෙමල අලුත් අවුරුදු උදාවත් සමඟ අග්රාමාත්යවරයා ආගමික වතාවත්වල නිරතවීම සඳහා නුවරඑලිය… Read More
Gossips පොදුරද මඩුලු ක්රීඩා උළෙලේදී නව ශ්රී ලංකා වාර්තාවක් 21 වන පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ අවසන් දිනය අදයි. සමස්ත තරඟාවලියේදී මේ වනවිට පදක්කම් 6 ක් හිමිකරගෙන සිටින ශ්රී ලංකා කණ්ඩායම 31 වන ස්ථානයේ පසුවනවා. පදක්කම් 184 ක් ලබා ගත් ඕස්ට්රේලියාවයි එහි… Read More
Gossips ඛේදවාචකයකට වසරයි 30 දෙනෙකු අධික පිරිසකට ජීවිත අහිමි කරමින් මීතොටමුල්ල කසල කන්ද කඩා වැටී අදට වසරක් සපිරෙනවා. මෙම ඛේදවාචකයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව ඇත්ද..? මේ, ඒ පිලිබඳව විමසා බැලීමක්…. Read More
Gossips අද රාත්රියේත් පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණ, වයඹ සහ උතුර යන පළාත්වලට අද (14) රාත්රී 9.30 පමණ වනතුරු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දින කිහිපයක් පැවති අකුණු තත්ත්වය… Read More
Gossips පොලිසියට බිය වී පලාගිය සැකකරුවෙකු දියේ ගිලි මරුට මුලතිව් – ඉඩයිකට්ටු කලපුව ආසන්න ප්රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පොලිසිය උත්සහ කිරීමේදී එහි සිට පලාගිය සැකකරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (13) රාත්රියේ… Read More