Gossips

උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ම අද පෙරවරු 10ට විවෘත කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා. ඒ අනුව තත්පරයට ඝන අඩි 6000ක් වලවේ ගඟට මුදාහැරෙන බවයි උඩවලව ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු… Read More

Gossips

අවුරුදු රේස් සංවිධායකයින්ට පොලීසියෙන් රතු එළියක්

ඊයේ සහ පෙරේදා දින දෙක තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ පරීක්ෂාවලදී බීමත් රියදුරන් 375 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පවසනවා. එමෙන්ම, අපරීක්ෂාකාරිව හා අන්තරාදායක ලෙස… Read More

Gossips

ඒකාබද්ධයෙන් ආරාධනයක්

ජනතාවට කරන සාධාරණයක් ලෙස ආණ්ඩුව සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි සාමාජිකයින්ට ද තමන් සමග එක්වන ලෙස ආරාධනා කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන… Read More

Gossips

පොලිතින් නීතිය තදින්

තහනම් කර ඇති පොලිතින් නිෂ්පාදනය සහ අලෙවි කිරීම සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම හිරු ප්‍රවෘත්ති අංශයට… Read More

Gossips

හිසතෙල් ගෑමේ නැකත හෙටයි

උදාවූ සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද ලක්වාසී ජනතාව සැමරුවේ ආගම දහමට මෙන්ම සිරිත්වලට සහ සංස්කෘතික සැමරුම්වලට මුල්තැන දෙමින්. අලූත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත හෙට පූර්ව භාග 10.16 ට යෙදී තිබෙනවා…. Read More

Gossips

ජනපති අද ලන්ඩනයට

එක්සත් රාජධානියේදී ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීමට සහභාගි වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. හෙට සිට ලබන 20 වනදා දක්වා… Read More

Gossips

වැස්සත් සමග ඩෙංගු අවදානම ඉහළ යයි

මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් ඩෙංගු අවදානමක් යළිත් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. එබැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි බලධාරින් පෙන්වා දෙන්නේ. වසරේ මේ දක්වා ගත වූ… Read More

Gossips

ගම්බිම් බලා ගිය ජනතාවට අද සිට යළි කොළඹ එන්න ප්‍රවාහන පහසුකම්

උත්සව සමයේ ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ බස් සේවාවන් අද සිට ලබන 24 වනදා දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව, දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක සිටම ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවා ඇති බවයි ලංකා… Read More

Sports

21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අද යි

COLOMBO (News 1st) – 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ තරග අද අවසන් දිනට ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවරදී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාවේ හිරුණි කේසරා විජේරත්න අද කාන්තා මැරතන් ධාවන තරග ඉසව්ව සඳහා සහභාගිවීමට නියමිත වේ. සත්කාරක ඔස්ට්‍රේලියාව 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මේ වන විට සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටි. ඒ, රන් […]
The post 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අද යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කැස්බෑ බිත්තර ජාවාරමේ ඇතුල් පැත්ත

හිරු සී.අයි.ඒ.හරහා ඊයේ අප අනාවරණය කළේ මාතර වෙරළ තීරයේ සිදුවන කැස්බෑ බිත්තර ජාවාරමක් පිළිබඳවයි. ලෝක රතු දත්ත වාර්තාවන්ට අනුව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති කැස්බෑවන්ගේ බිත්තර එක් රැස්කිරීම මෙන්ම… Read More