Gossips

පාකිස්ථානය නව කෲස් මිසයිලයක් අත්හදා බලයි

පාකිස්ථානය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ නව කෲස් මිසයිලයක් ඊයේ (14) සාර්ථක ලෙස අත්හදා බලනු ලැබුවා. එය එරට නිෂ්පාදිත බාබූර් කෲස් මිසයිලයේ වැඩිදියුණු කළ මාදිලියක් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. කිලෝමීටර… Read More

Gossips

රන් මිලේ ඉහළ යාමක්

මැදපෙරදිග උණුසුම්කාරී වාතාවරණය ඇතුලු ගෝලීය ප්‍රවණතාවන් හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාමක් මේ වනවිට දක්නට ලැබෙනවා. රන් අවුන්සයක මිල සති අන්තයේදී ඇමරිකානු ඩොලර් 1345 ක් ලෙස සටහන් වුණා. රන්… Read More

Gossips

සපත්තු පාලමකින් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

කන්දකැටිය – පල්ලෙවෙල සපත්තු පාලමෙන් එගොඩවීමට යාමේදී ඇදවැටී, සැඩපහරට හසුවී කාන්තාවක් මියගොස් තිබෙනවා. ඊයේ (14) සන්ධ්‍යාවේ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අදාළ කාන්තාව සැඩපහරට හසුවූ… Read More

Gossips

සංචාරක වීසාවලින් පැමිණ වෙළඳාම් කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් සංචාරක වීසා මත මෙරටට පැමිණ, මෝදර -රජමල්වත්ත ප්‍රදේශයේදී වෙළඳාමේ නිරතවූ විදේශිකයෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 52 හැවිරිදි… Read More

Gossips

ඇමරිකාවට සුළි කුණාටුවක

ඇමරිකාවේ බටහිර – මධ්‍යම කලාපයට සහ එහි තැනිතලා ප්‍රදේශයට අද දිනයේ ප්‍රබල හිම කුණාටුවක් අපේක්ෂා කරන බව එරට කාලගුණ අංශ ප්‍රකාශ කළා. එමෙන්ම දකුණු දිග ප්‍රදේශවලටද තද සුළං සහ ටොනේඩෝ තත්ත්වයක් සමඟ… Read More

Gossips

වාකරේ පුද්ගල ඝාතනයක්

වාකරේ – කදිරවේලි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව උදැල්ලකින් පහරදී එක් අයෙකු ඝාතනය කර තිබෙනවා. පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ඊයේ මඩකලපුව… Read More

Gossips

විපක්ෂ නායකට එරෙහි විශ්වාසභංගය මැයි මාසයේ

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළද, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ට එරෙහිව ගෙන ඒමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව මැයි මාසයේදී ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා සිදුකෙරෙමින්… Read More

Gossips

ජල විදුලි නිෂ්පාදනය ඉහළට

පවතින වැසි තත්ත්වයත් සමඟ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. ජල විදුලිය නිෂ්පාදනය කිරීමට භාවිත කරන ප්‍රධාන ජලාශ 6 ක ජල මට්ටම සියයට 52.6 ක් ලෙස වාර්තාවී ඇති බවයි විදුලිබල… Read More

Gossips

අවුරුදු සමයේ ගිණිකෙළි අනතුරුවල අඩුවීමක්

මෙවර අලූත් අවුරුදු සමයේ ගිනිකෙළි සහ ගෘහස්ථ අනතුරුවල කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහල ප්‍රකාශ කළා. පසුගිය 13 වැනිදා සහ 14 වැනිදා හදිසි අනතුරු අංශයට රෝගීන් 379 ක් රැගෙන ආ බවයි එහි… Read More

Gossips

ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොමැති බවට ජනතාවගෙන් චෝදනා

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට සිය ඥාතීන්ගේ නිවෙස් වෙත යාමට සහ යළි කොළඹ බලා පැමිණීමට ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා ඇති බව ප්‍රවාහන බලධාරීන් පවසනවා. කෙසේ… Read More