Gossips

සිරියාවට රුසියාවෙන් නව මිසයිල පද්ධති

සිරියාවට එස්. 300 වර්ගයේ නවීන මිසයිල පද්ධති ලබාදීම පිළිබඳව සළකාබලමින් සිටින බව රුසියාව පවසනවා. රුසියානු හමුදාවේ කර්නල් – ජෙනරාල් සර්ජි රුඩ්ස්කෝයි මේ බව සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය… Read More

Gossips

ඉදිරි පැය 8 තුළ පළාත් රැසකට ගිඟුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලට ඉදිරි පැය 08ක කාලය තුළ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වැසි පවතින අවස්ථාවලදී… Read More

Gossips

උතුරු කොරියාව හිරුගේ දිනය සමරයි

උතුරු කොරියාව අද (15) සිය දේශයේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ 106 වන ජන්ම දිනය සමරනු ලැබුවා. උතුරු කොරියානු දින දර්ශනයේ වැදගත්ම සමරුවක් වන අප්‍රේල් 15 වන දා ඔවුන් සමරන්නේ හිරුගේ දිනය ලෙසයි. අද පැවති සැමරුම්… Read More

Gossips

බිරිඳ මරා දමා සියදිවි හානිකරගත් සැමියා

තංගල්ල, කුඩා වැල්ල, වැලිගෙඩිය වරාය අසල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනයකර තිබෙනවා. අද (15) දහවල් කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. දකුණු කුඩා වැල්ල, වැලිගෙඩිය,… Read More

Gossips

බීමතින් රිය පැදවූ 140 දෙනෙකු අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ බීමත්ව රිය පැදවූ 140 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ තවත් පුද්ගලයින් විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගත්… Read More

Gossips

සිරියාවට එල්ල කළ ප්‍රහාරය ට්‍රම්ප්ගේ මනෝ නාටකයක් – වොෂින්ටන් පෝස්ට් පුවත්පත

සිය මිතුරු රටවල් වන බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සමඟ ඇමරිකා එක්සත් ජනපදය සිරියාවට එල්ල කළ ප්‍රහාරය ට්‍රම්ප් පරිපාලනයේ අපේක්ෂාවන් පිළිබිඹු නොකරන බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කළා. පෙන්ටගනයේ… Read More

Gossips

දිල්ලිය, මුම්බායි පිලට අවසන් මොහොතේ අත්කර දුන් නොසිතූ පරාජය

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ 09වන තරඟය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම් ඊයේ (14) තරඟ වැදුනේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදීයි . අවසන් පන්දුව තෙක් ඉතා තියුණු මුහුණුවරක්… Read More

Gossips

නයිජීරියාවේ චිබොක් දැරියන් පැහැරගෙන සිව් වසරයි

බොකෝහරාම් සන්නද්ධ කණ්ඩායම් විසින් ඊසානදිග චිබොක් ප්‍රදේශයෙන් පාසල් දැරියන් 276 දෙනෙකු පැහැරගෙනගොස් සිව් වසරක් ගතවීම නයිජීරියානුවන් ඊයේ (14) අනුස්මරණය කරනු ලැබුවා. 2014 වසරේ අප්‍රේල් 14වනදා සන්ධ්‍යාවේ… Read More

Gossips

යතුරුපැදි අනතුරුවලින් අටදෙනෙකු ජීවිතක්ෂයට

ගතවූ පැය 24 තුළ දිවයිනේ ස්ථාන අටකදී සිදුවූ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් අටදෙනෙකු මියගොස් තිබෙනවා. තිරුක්කෝවිල්, පිටිගල ,මැදිරිගිරිය, ගිරාදුරුකෝට්ටේ, වැලිකන්ද, වලස්මුල්ල, සූරියවැව සහ මොරගොඩ… Read More

Gossips

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අදයි

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාප්තිය අද (15) සිදු කෙරෙනවා. මේ අතර අද පැවති කාන්තා මැරතන් ධාවන තරගයේදී 11 වන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා… Read More