Gossips

ජනපති ලන්ඩන් නුවරට

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව හෙට ලන්ඩන් නුවර දී ආරම්භ වනවා. පොදු අනාගතයක් වෙත යන තේමාව යටතේ හෙට (16) ආරම්භ වන මෙම සමුළුව ලබන 21 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර සමුළුවේදී සෞභාග්‍යය,… Read More

Gossips

දෑස නොපෙනෙන දිරිය පියාගේ පිහිටට ආ නීතිඥයින්

මහියංගනය – පදියතලාව ප්‍රදේශයේ මාළු අලෙවි කරමින් තම දරු පවුල රැක ගැනීමට වෙරදරන දෑස් නොපෙනෙන පියෙකු පිළිබඳ පුවතක් පසුගිය වසරේ අප හිරු ප්‍රවෘත්ති තුළින් විකාශය කරනු ලැබුවා. අලුත් අවුරුදු බලාපොරොත්තු… Read More

Gossips

ආණ්ඩුව තුළ තවමත් රැඳී සිටින හේතුව ඇමති අමරවීර පහදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් සිටින්නේද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්… Read More

Sports

ශ්‍රී ලංකාව ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනූ අවස්ථාව සනිටුහන් කරමින් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සමාප්ත වෙයි

COLOMBO (Newsfirst) – සත්කාරක ඔස්ට්‍රේලියාවට වැඩි ගෞරව හිමි කර දෙමින් 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල අද අවසන් විය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පමණක් දෙවැනි වන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වුණේ, ඔස්ට්‍රේලියාවේ ගෝල්කෝස්ට් නුවරදී ය. දින 11ක් ක්‍රීඩා 19 ක ඉසව් 275 ක් සඳහා මෙවර රටවල් 71 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියහ. ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් […]
The post ශ්‍රී ලංකාව ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනූ අවස්ථාව සනිටුහන් කරමින් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සමාප්ත වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

බස් නොමැති බවට මගීන්ගෙන් චෝදනා – මගීන් නොමැති බවට බස් හිමියන්ගෙන් මැසිවිලි

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා ගිය ජනතාව යළි පැමිණීමේදී ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් පරිදි නොතිබීම හේතුවෙන් අපහසුතාවට පත්වූ බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. බොහෝ… Read More

Gossips

ඕස්ට්‍රේලියාවේ නැවතත් ලැව් ගිනි

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ හටගෙන ඇති මහා ලැව් ගින්නකින් සිඩ්නි නුවර තදාසන්නයේ නිවාස රැසකට හානි සිදුව තිබෙනවා. ලැව් ගිනි නිවීම සඳහා ගිනි නිවන රථ 70ක් පමණ යොදාගෙන ඇති අතර හෙලිකොප්ටර්… Read More

Gossips

ඉන්ධන මිල සූත්‍රය සති දෙකකින් කැබිනට් අනුමැතියට

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල තීරණය කෙරෙන ‘මිල සූත්‍රය’, ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමුකරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ලෝක වෙළඳපොලේ තෙල් මිල උච්චාවචනයට අනුව… Read More

Gossips

දෙමළ ඊළාම් සංක්‍රාන්තිය උතුර – නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි, විග්නේෂ්වරන්ගෙන් ලක් රජයටත් චෝදනා

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ජනමත විචාරණයක් ලබාගැනීම සඳහා ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය කැනඩාවේදී අද (15) වැඩසටහනක් දියත් කරනු ලබනවා. තමන්ට අවශ්‍ය එක්සත් රාජ්‍යයක්ද,… Read More

Gossips

තවදුරටත් ගිඟුරුම් සහිත වැසි සහ අකුණු

දිවයින අවට සක්‍රිය වී ඇති අන්තර් මෝසම් තත්ත්වය සමඟ ඇති වූ තද වැසි ලබන 18 වන දා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි පවතින අවස්ථාවල ඇති විය හැකි අකුණු අනතුරු සහ තද සුළං… Read More