Gossips පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අද, ජනපති ලන්ඩන් නුවරට ලඟා වෙයි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුළුව එක්සත් රාජධානියේදී අද (16) ආරම්භ වනවා. එය ලබන 20 වනදා දක්වා පැවැත්වෙන්නේ සාමාජික රටවල් 53 ක රාජ්‍ය නායකයින්ගේ ප්‍රධානත්වයෙන්. සමුළුවට සහභාගිවීම සඳහා… Read More
Gossips මනෝගෙන් එජාපයට චෝදනාවක් දෙමළ දේශපාලන පක්ෂ ඉදිරියට පැමිණීම වැළැක්වීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව ජාතික සංවාද පිළිබඳ හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) යාපනයේ පැවති… Read More
Gossips රාජස්ථාන් ජයග්‍රහණයට සැම්සන් මඟ සකසයි 2018 අයි.පී.එල්.තරඟාවලියේ 11 වන තරඟය ඊයේ පැවැත් වුනේ බැංගලෝර් හි චෙන්නස්වාමි ක්‍රීඩාංගනයේදීයි. එහිදී රෝයල් චැලෙන්ජස් බැංගලෝර් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් තරඟ වැදුණා. ඉතා තියුණු මුහුණුවරක් ගත්… Read More
Gossips ජනතා අපේක්ෂාව පොදුජන පෙරමුණු ආණ්ඩුවක් – කුමාර වෙල්ගම ජනතාව මේ වන විට අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ නව වසර සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට… Read More
Gossips ඇමරිකානු හමුදා සිරියාවෙන් ඉවත් නොවන ලකුණු සිය ඉලක්කයන් සපුරාගන්නා තුරු ඇමරිකානු හමුදා සිරියාවෙන් ඉවත් කර නොගන්නා බව ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිනි නිකී හේලි ඊයේ (15) නිල වශයෙන් ප්‍රකාශ කළා. එහිදී ඇය ඇමරිකාවේ පළමු ඉලක්කය ලෙස හැඳින්වූයේ… Read More
Gossips හිස තෙල් ගෑමේ නැකත උදෑසන 10.16ට උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලක්වාසී ජනතාව සැමරුවේ ආගම දහමට මෙන්ම සිරිත්වලට සහ සංස්කෘතික සැමරුම්වලට මුල්තැන දෙමින්. ඒ අනුව අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත අදට යෙදී තිබෙන අතර, එහි රාජ්‍ය… Read More
Gossips වන අලි ප්‍රහාරයකින් වනජීවී නිලධාරියෙකු තුවාල ලබයි අම්පාර සමන්තුරෙයි, නින්දවුර් අල්ලිමුල් ගම්මානයේදි වන අලි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබු වනජිවි නිලධාරියෙකු සහ තවත් සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය පැවසුවේ නින්දවුර්… Read More
Gossips බැංකු ක්‍ෂේත්‍රය ස්ථාවරයි මෙරට බැංකු ක්‍ෂේත්‍රයේ ණය අවදානම් පැතිකඩ ස්ථාවර බව එස්. ඇන්ඩ් පී. ජාත්‍යන්තර විගණන ආයතනය පෙන්වා දෙනවා. මේ වසර තුළ අක්‍රිය ණය ප්‍රමාණය ඉහළ යා හැකි වුවද, ආර්ථිකයේ වැඩිදියුණු වීම මෙන්ම නියාමනයන්… Read More
Gossips 2014න් පසු බොර තෙල් ඉහළම අගයක ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මේ වන විට 2014 වසරෙන් පසු ඉහළම අගයට පත්ව ඇති අතර, මැදපෙරදිග උණුසුම්කාරී වාතාවරණය ද ඊට බලපා ඇති කරුණක්. සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73ට ආසන්න… Read More
Gossips ඕස්ට්‍රේලියාවට මුල් තැන ඕස්ට්‍රේලියාවේ ගෝල් කෝස්ට් හි පැවති 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවසානයේ ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 80ක් ඇතුළු පදක්කම් 198ක් ජයග්‍රහණය කොට ප්‍රමුඛස්ථානය හිමි කරගෙන තිබෙනවා. රන් පදක්කම්… Read More