Gossips ගාලු මුහුදෙන් සොයාගත් පිළිමයේ ඇත්ත නැත්ත හෙළිවේ (ඡායාරූප) ගාල්ල – කොටු පවුර මුහුද ආසන්නයේ තිබී කිලෝග්‍රෑම් 40 ක පමණ බරින් යුත් උඩුකය පිළිමය කූඨ අරමුණකින් මුහුදට දමා ඇති බවට වාර්තා වනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ පෞරාණික භාණ්ඩ අලෙවි කරන… Read More
Gossips බොක්සිං කණ්ඩායම දිවයිනට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී ඊයේ (15) නිමාවට පත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වූ බොක්සිං කණ්ඩායම දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකාව වෙනුවෙන් අනූෂා… Read More
Gossips වව්නියාවේ නගර සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහෙයි දෙමළ ජාතික සන්ධානයට බලය හිමිවූ වව්නියාව නගර සභාවේ සභාපති ධුරය සදහා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ රාසලිංගම් ගෞතම් තේරී පත්වී තිබෙනවා. ඒ,අද පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානයේ… Read More
Gossips ට්‍රම්ප් ජනපති පදවියට නුසුදුසු බව හිටපු එෆ්.බී.අයි. ප්‍රධානියා කියයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම පදවිය දැරීමට සදාචාරාත්මක ලෙස සුදුසුකම් නොලත් පුද්ගලයෙකු බව එෆ්.බී.අයි. ඔත්තු සේවාවේ හිටපු අධ්‍යක්‍ෂ ජේම්ස් කොමේ ප්‍රකාශ කළා. පසුගිය වසරේදී ජනපති ට්‍රම්ප්… Read More
Gossips වව්නියාව නගර සභාවේ උණුසුම් තත්ත්වයක් දේශපාලන පක්ෂ නියෝජිතයින් දෙපිරිසක් අතර සිදුවූ බහින් බස් විමක් දුර දිග යාමෙන් වවුනියාව නගර සභාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. අද(16) උදෑසන වව්නියාව නගර සභාවේ සභාපතිවරයා පත්කර ගැනීම… Read More
Gossips පොතාස් ශ්‍රී ලංකාව හැර යයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු සහ පන්දු රැකීමේ පුහුණුකරු වන නික් පොතාස් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇතැයි වාර්තා වනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පැවති සියලු ගිවිසුම්… Read More
Gossips රුසියාවට නව ඇමරිකානු සම්බාධක සිරියානු රජයේ රසායනික අවි වැඩසටහනට සහය ලබාදෙන බවට චෝදනා කරමින් රුසියාව වෙත නව සම්බාධක පෙළක් පැනවීමට ඇමරිකාව සැළසුම් කරනවා. ට්‍රම්ප් පරිපාලනයේ මෙම නව රුසියානු සම්බාධක පිළිබඳව එක්සත් ජාතීන්ගේ… Read More
Gossips හිටපු ඇමති මහින්දානන්ද එෆ්.සී.අයි.ඩී.යට හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අද (16) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා. ඒ 2014 වසරේ රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිත කරමින් කැරම් සහ… Read More
Gossips ඇල්ලේ දී මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයකට, පිය – පුතු මරුට බදුල්ල – ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරයට ආසන්නයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී එහි ගමන් කළ එකම පවුලේ පියා සහ පුතු ජීවිතක්ෂයට පත්වුණා. පොලීසිය සඳහන් කළේ අදාළ මෝටර් රථය ඊයේ පස්වරුවේ අඩි 100ක… Read More
Gossips පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා ගවේෂණ යානයක් උඩුගුවනට පෘථිවියට සමාන ජීවය පැවතිය හැකි ග්‍රහලෝක සොයා ඇමරිකානු නාසා ආයතනය අද (16) ගවේෂණ යානයක් උඩු ගුවනට යොමු කරනවා. ඇමරිකානු ඩොලර් මිලියන 337 ක වියදමකින් සැකසූ රෙදි සෝදන යන්ත්‍රයක් තරම් විශාල මෙම ගවේෂණ… Read More