Gossips කල්මුනේ අක්කරපත්තුව මාර්ගය වසා දමා සිදුකළ වන අලි පලවා හැරීමේ මෙහෙයුම (ඡායාරූප) අම්පාර සමන්තුරේ අට්ටපලම් ප්‍රදේශයට ඊයේ (15) පැමිණි වන අලි 06 දෙනෙකු එලවිමට ගිය පිරිසකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ ප්‍රහාරයෙන් වන ජීවි නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර… Read More
Gossips කුවේටයේ සේවය කර පැමිණි කාන්තාවක් මහලූ නිවාසයකට වසර 32 ක පමණ කාලයක් කුවේට් රාජ්‍යයේ සේවයේ නිරතව සිට ආබාධිත තත්ත්වයට පත්වූ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වා ගෙන තිබෙනවා. ඊයේ (15) පෙරවරුවේ දිවයිනට පැමිණි 72 හැවිරිදි… Read More
Gossips ලන්ඩනයේදී ජනපතිට උණුසුම් පිළිගැනීමක් (ඡායාරූප) ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලන්ඩන් නුවර ළඟාවී තිබෙනවා. එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ… Read More
Gossips දක්ෂිණ අධිවේගයේ වැඩිම රථවාහන ධාවනය ඊයේ වසරේ මේ දක්වා වැඩිම රථවාහන සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කර ඇත්තේ ඊයේ (15) දිනයේදී බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එම සංඛ්‍යාව 80,000ක් වන අතර, කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේද රථවාහන 20,000… Read More
Gossips කිලිනොච්චියේ පෙදරේරුවෙක් අතුරුදන් කිලිනොච්චිය – ආනේවිලුන්දාන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අතුරුදන්වී ඇති බවට කිලිනොච්චිය – අක්කරායන් පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අතුරුදන්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් අදාළ පැමිණිල්ල… Read More
Gossips මීටියාගොඩදී සිදුවූ කාන්තා ඝාතනය මීටියාගොඩ, නූන්දල ප්‍රදේශයේදී කාන්තාවක් පසුගිය 15 වනදා අලුයම පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වනවා. ගුරු උපදේශිකාවක් ලෙස සේවයකළ 72 හැවිරිදි අවිවාහක විශ්‍රාමික කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි… Read More
Gossips සුබ මොහොතින් හිස තෙල් ගෑමේ නැකත සිදුවෙයි උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකැත් චාරිත්‍රය අද (16) උදෑසන 10යි 16ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා. හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අත්තනගල්ල රජමහා විහාරයේදී පැවැත්වුනේ කථානායක… Read More
Gossips සන්ධාන මහ ලේකම්, අලූත් වෙනසකට සැරසේ ජාතික ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල සහ නව ගිවිසුම් අත්සන් කිරීම නිසි අධ්‍යයනයකින් පසු සිදු කෙරෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More
Gossips සිරියාව ගැන කථාබහට ඉරාන කථානායක ශ්‍රී ලංකාවට පැමිණේ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක අලි ලරිජානි ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව වාර්තාවනවා. ඒ, වියට්නාමයේ සංචාරයකින් අනතුරුවයි. ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ සංචාරය සඳහා ඉරාන කථානායකවරයා… Read More
Gossips මාර්තු මාසයේ විදෙස් සංචිත පහතට මෙරට විදේශ සංචිතය පසුගිය මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 7.7 දක්වා පහත වැටී තිබෙනවා. එය පෙබරවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 613 ක පහත වැටීමක්. මෙරට විදේශ සංචිතය, විදේශ මුදල් සහ රන් සංචිතවලින්… Read More