Gossips තවදුරටත් ගිගුරුම් සහිත වැසි දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි වැසි… Read More
Gossips කමිටු වාර්තාව ජනපති පැමිණි පසු ශ්‍රී ලංකා නිදහස් පක්්ෂය ඉදිරියේදී ජාතික ආණ්ඩුව තුළ කටයුතු කිරීම හා ඒ පිළිබඳ ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා දිවයිනට පැමිණි විගස භාරදීමට… Read More
Gossips ඇප ලැබුණු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ බන්ධනාගාරයට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීමෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඇප කොන්දේසියක් වූ මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය… Read More
Gossips අගමැතිගේ අතින් කැපුන දිග කේක් ගෙඩිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (15) උදෑසන නුවරඑළියේදී මෙරට දිගම චොක්ලට් කේක් ගෙඩිය කැපීමට එක් වුණා. කිලෝග්‍රෑම් 380 ක බරින් යුත් මෙම කේක් ගෙඩිය දිගින් මීටර් 111 ක් වන ලෙස සකස් කර තිබුණා. මෙයට නගරාපති… Read More
Gossips ෆේස්බුක් දත්ත අවභාවිත කළ සමාගමේ ප්‍රධානියා රාහුල් ගාන්ධි හමුවූ බව හෙළිවේ 2016 ඇමරිකානු මැතිවරණයේදී ෆේස්බුක් පරිශීලක දත්ත අවභාවිත කළ බවට චෝදනා එල්ල වන කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ හිටපු ප්‍රධානී ඇලෙක්සැන්ඩර් නික්ස්, ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පසුගිය… Read More
Gossips වැලිගමදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කරයි වැලිගම මුදුගමුව ප්‍රදේශයේ අද (16) අලුයම කැපුම් තුවාල සහිතව මාර්ගයේ වැටි සිටි තරුණයෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මුදුගමුව ප්‍රදේශයේ පදිංචි 27… Read More
Gossips බීමතින් රිය පැදවූ රියදුරන් 382 දෙනෙකු අත්අඩංගුවට ගත වූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකල රථවාහන වැටලීම් වලදී බීමතින් රිය පැදවූ රියදුරන් 382 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. එමෙන්ම අපරික්ෂාකාරී ලෙස රිය ධාවනයේ යෙදුනු රියදුරන්… Read More
Gossips බස් රථයක් හා ත්‍රි රෝද රථයක් එකිනෙක ගැටී ගිනි ගනී (ඡායාරූප) අම්බලන්තොට සිසිලගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ත්‍රි රෝද රථයක එකිනෙක ගැටීමෙන් අද (16) අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බස් රථය සහ ත්‍රි රෝද ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ. අනතුරට ලක්වූ ත්‍රි… Read More
Gossips මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදාහැරේ රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට… Read More
Gossips ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත තේරී පත්වීමට මුදල් රැස් කරයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මීළඟ මැතිවරණ ව්‍යාපාරය සඳහා මේ වසරේ මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 10ක් එක්රැස් කර තිබෙනවා. ඒ අනුව කලින් රැස් කළ මුදල් සමඟ ට්‍රම්ප්ගේ යළි තේරී පත්වීමේ ප්‍රචාරක… Read More