Gossips

ඊයේ රෑ IPL පිටිය වෙනස් කළ පන්දු දොළහේ සුපිරි ඉනිම

ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ 13 වන තරඟය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් සහ දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම් එකිනෙකා මුණගැසුනේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩන් ක්‍රීඩාංගනයේදීයි. මෙම තරඟයෙන් ලකුණු 71ක… Read More

Gossips

මුලතිව් ගැටුමකින් 05ක් රෝහලේ

මුලතිව්, කුමුනමුනෙයි ප්‍රදේශයේදී ඊයේ (16) දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව මුලතිව් පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ නව වසර වෙනුවෙන් පැවැත්වූ සාදයකින් අනතුරුව… Read More

Gossips

ඕනෑම විශ්වාසභංග යෝජනාවකට සුදානම්

තමාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට මුහුණ දීමට සූදානම් බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ත්‍රිකුණාමලයේ අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් Read More

Gossips

ජාතික ආණ්ඩුවේ ඉදිරිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 16 දෙනෙකු ඉල්ලා අස්වීමත් සමග, වත්මන් ජාතික ආණ්ඩුවේ ව්‍යවස්ථානුකූලභාවය තවදුරටත් ගැටලුකාරී තත්ත්වයට පත්ව ඇති බව, ජනාධිපති නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය පවසනවා…. Read More

Sports

පොදු රද මඩුලු බොක්සිං ශූරයින් දිවයිනට

COLOMBO (News 1st) : 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට එක් වූ ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම අද දිවයිනට පැමිණියේ ය. ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැති 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් සටහනේ 31 වන ස්ථානයට පත් විය. ඒ එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් ද සමගින් පදක්කම් 6ක් දිනා ගනිමිනි. පොදු රාජ්‍ය මණ්ඩලයීය […]
The post පොදු රද මඩුලු බොක්සිං ශූරයින් දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ඔක්කම්පිටිය ජනතාවගෙන් චෝදනාවක්

මහජන මුදල් වැයකර ගෙනැවිත් තිබෙන යන්ත්‍ර සූත්‍ර,සහ ට්‍රැක්ටර් භාවිතයට නොගෙන ඔක්කම්පිටිය ගොවි ජන සේවා කාර්යාලය මගින් ඉවත දමා තිබෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ ගොවි ජනතාවට… Read More

Gossips

ඌව මහඇමතිට අධ්‍යාපන ඇමතිකම යළිත්

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධියේ පරීක්ෂණ අවසන් නොවී තිබියදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට යළි පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීම පිළිබඳව… Read More

Gossips

යාපනයේ පුද්ගලයෙකු කොණ්ඩය ආධාරයෙන් ගිනස් වාර්තාවක් තබයි

සිය කොණ්ඩයෙන් කිලෝමීටරයක් දුර වෑන් රථයක් ඇදගෙන ගොස් ගිනස් වාර්තාවක් පිහිටුවීමට යාපනයේ පුන්නාල කට්ටවාන් ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු සමත්ව තිබෙනවා. සෙල්ලයියා තිරුසෙල්වම් නැමති මොහු පෙරේදා… Read More

Gossips

ලෝක බැංකුව, ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මන්දගාමී වීම සහ අභියෝගකාරී දේශපාලන වාතාවරණය මෙරට ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇති බවට ලෝක බැංකුව අනතුරු ඇගවීමක් කරනවා. දේශීය වශයෙන් පවතින මැතිවරණ චක්‍රය මෙන්ම… Read More

Gossips

16 දෙනා භාර ගැනීමට සූදානම් බව හිටපු ජනපති කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂ වූ නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට භාර ගැනීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. පොළොන්නරුව – දියබෙදුම… Read More