Gossips එජාපයේ නව තනතුරු මැයි රැළියේදී එළි දකී එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු ලබන මස 06 වන දාට යෙදෙන මැයි දින රැළියේදී එළි දක්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා. ඒ අනුව පුරප්පාඩු වූ පක්ෂයේ සභාපති, මහලේකම් සහ තවත් තනතුරු… Read More
Gossips ඒකාබද්ධය අලුත් සටනක වහාම මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් මැයි දිනයෙන් පසුව රට පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට ඒ්කාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එහි පාර්ලිමේන්තු… Read More
Gossips අවුරුදු නිවාඩු සමයේ අනතුරුවලින් 50ක් මරුට අවුරුදු නිවාඩු සමයේ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පසුගිය 11 වන දා සිට 16 වන දා දක්වා කාලය තුළ සිදුවූ අනතුරු වලින් මෙලෙස ඔවුන් ජීවිතක්ෂයට… Read More
Gossips දඟ පන්දු පුහුණුවට මුෂ්ටාක් අහමඩ් ? ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ දග පන්දු පුහුණුකරු ලෙස පාකිස්තාන ප්‍රවීන ක්‍රීඩක මුෂ්ටාක් අහමඩ් යොදවා ගැනීම පිළිබදව ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. ඔහු මීට පෙර එංගලන්ත සහ පාකිස්තාන කණ්ඩායම්වල… Read More
Gossips නව කැබිනට් සංශෝධනය ලබන 23 වන දායින් පසු – විද්‍යාත්මක ලෙස විෂය පථයන් වෙනස් වේ සම්මුතිවාදී රජයේ මීළඟ කැබිනට් සංශෝධනය එළඹෙන 23 වන දායින් පසුව සිදුකෙරුණු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. සංශෝධනවලට අදාළ අධ්‍යයන කටයුතු මේ වනවිට ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවන… Read More
Gossips තීරණයේ වෙනසක් නැහැ – නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම විරුද්ධ පක්ෂයට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසම අසුන් ගැනීමේ තීරණයේ වෙනසක් නොමැති බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips සිරියානු ප්‍රහාරය ගැන රුසියාවෙන් හෙළිදරව්වක් සිරියානු රජයේ හමුදා රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවට පැවසෙන ඩූමා ප්‍රදේශයට ජාත්‍යන්තර රසායනික අවි නිරීක්ෂකයන් පැමිණීමට දිනක් තිබියදී බටහිර රටවල් එල්ල කළ ප්‍රහාරය පිළිබදව රුසියාව සැකයක්… Read More
Gossips බිට්කොයින් ගැන මහබැංකුවෙන් නිවේදනයක් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිකුත් කරන බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් මෙරට සංසරණය වීම පිළිබදව මහබැංකුව දැනුවත් කිරීමේ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමගින් පෙන්වා දෙන්නේ මෙවැනි අප්‍රකාශිත… Read More
Gossips උඩවලව ජලාශ බැම්ම මතින් බර වාහන ධාවනයට යළි අවසර උඩවලව ජලාශයේ වාන් දොරටු සවි කර ඇති පාලමෙහි සිදුව ඇති පිපිරීම් හේතුවෙන් සීමා කර තිබූ බර වාහන ධාවනය ඊයේ සිට යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. එම ජලාශය භාර කාර්ය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර හිරු ප්‍රවෘත්ති… Read More
Gossips අනධ්‍යයන සේවකයින් අද සිට යළි සේවයට ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින 44ක් පුරා වැඩ වර්ජනයේ නිරත වූ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද සිට යළි සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ… Read More