Gossips

ප්ලාස්ටික් අනුභව කරන එන්සයිමයක් සොයා ගැනේ

ලොව පුරා සාගරවල පැතිර පවතින ටොන් මිලියන 8කට වැඩි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ නව අපේක්ෂාවක් ඇති වී තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍යය සහ ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් විසින් ප්ලාස්ටික් අනුභව කරන… Read More

Gossips

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් තද වැසි

අද පස්වරුවේත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, වයඹ, සබරගමුව. දකුණ සහ මධ්‍යම… Read More

Gossips

ෆේස්බුක් හිමිකරුගේ ආරක්ෂාවට ඩොලර් හැත්තෑ තුන් ලක්ෂයක්

කෝටි 200 ක් පරිහරණය කරන ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස් බුක් හිමිකරු මාක් සකබර්ග්ගේ් පෞද්ගලික ආරක්ෂාවට පසුගිය 2017 වසරේදී ඩොලර් මිලියන 7.3 ක් වැය කර ඇති බව හෙළිවී තිබෙනවා. එමෙන්ම ඔහුගේ පෞද්ගලික… Read More

Gossips

රාගම ප්‍රදේශයෙන් සොරකම් කළ ත්‍රි රෝද රථයක් වසරකට පසු මතුගමින් සොයාගැනේ (ඡායාරූප)

2017 වසරේ ජනවාරි මාසයේදී රාගමදි සොරාගත් ත්‍රි රෝද රථයක් මතුගම අරප්පලකන්ද වතුයාය ආසන්නයේදී අද (17) උදැසන සැකකරුවන් දෙදෙනෙකු සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර පොලිස් කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ… Read More

Gossips

දිය නෑමට ගිය තරුණියක් ජීවිතක්ෂයට

ගිණිගත්හේන යටිබේරිය ප්‍රදේශයෙන් කැළණි ගගේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මහනුවර ප්‍රදේශයේ සිට පවුලේ සාමාජිකයන් සමග විනෝද චාරිකාවක් පැමිණ සිටියදී තරුණිය අනතුරට… Read More

Gossips

මහින්දානන්ද, අධිකරණයෙන් මුදා හරී – සහයට ඩිලාන්, දයාසිරි, චන්දිම සහ අනුරාධත් එයි

ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (17) පෙරවරුවේ මුදා හැරියා. හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ… Read More

Gossips

අගමැති හැටන් බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (17) පෙරවරුවේ හැටන් බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබෙනවා. ඒ බගවන්තලාව ටින්සින් ප්‍රදේශයේ ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම පිළිබදව සොයා බැලීමට අගමැතිවරයා… Read More

Gossips

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ආධාර සමඟ කොන්දේසි

ශ්‍රී ලංකාව ඇතුළු රටවලට ඉදිරි වර්ෂය සඳහා ඇමරිකාව ලබාදෙන මූල්‍යාධාර යෝජනාවලිය එරට කොංග්‍රස් මණ්ඩලයේදී ඊයේ සම්මත වී තිබෙනවා. ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 1.3ක් වන එම ආධාර වැඩසටහනට ජනාධිපති ඩොනල්ඩ්… Read More

Gossips

හිටපු ජනපති මහින්දගෙන්, ජවිපෙ නායකයාට පණිවුඩයක්

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා සහයෝගය ලබා දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණට දැනුම් දුන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන… Read More

Gossips

කැනේඩියානු ඝාතකයාගේ ගොදුරක් වූ ශ්‍රී ලාංකික ජාතිකයා (ඡායාරූප)

බෘස් මැක්ආතර් නමැති කැනේඩියානු ජාතික ඝාතකයෙකු විසින් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ද ඝාතනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2010 වසරේ කැනඩාවේ, ටොරොන්ටෝ ප්‍රදේශයේ පදිංචිය සඳහා ගිය කිරුෂ්නා කුමාර්… Read More