Gossips

රටක් ආදරය කළ සුපිරි ක්‍රිකට් තරුව මහ රෑ පාරට

ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවර මාර්ගයක ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා. ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග්… Read More

Gossips

අතහැර දැමූ ඉඩමක තිබී ටී 56 ගිනි අවි 2 ක් සොයාගැනේ

කිලිනොච්චිය – ධර්මපුරම් – පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ ඉඩමක තිබී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් ඇතුලූ ආයුධ තොගයක් පොලීසිය සොයාගෙන තිබෙනවා. කළක් අතහැර දමා තිබූ එම ඉඩම හිමිකරු විසින් හෙළිපෙහෙළි කිරීමේදී… Read More

Gossips

නික් පොතාස් ඉවත්වීමට හේතුව ?

තමාට ලැබෙන වෙනත් අවස්ථාවන් පිළිබඳ සලකා බැලීමට මෙය හොඳම කාලය බව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්වූ පන්දු යැවීමේ පුහුණුකරු නික් පොතාස් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එම අවස්ථාවන් ලබාගැනීම තුලින් තමාට… Read More

Gossips

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

පැවති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගම්පහ ප්‍රදේශයේ නිවාස 8 කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ අකුණු අනතුරු… Read More

Gossips

රසායනික අවි ප්‍රහාර එල්ලවූ ඩූමා නගරයට ඇතුලූවීමට පරීක්ෂකයින්ට අවසර

සිරියානු රජයේ හමුදා රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවට පැවසෙන ඩූමා ප්‍රදේශයට ජාත්‍යන්තර රසායන අවි පිටුදැකීමේ සංවිධාන නියෝජිතයින්ට හෙට දිනයේ ඇතුලූවීමට අවසර ලබාදෙන බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා…. Read More

Gossips

මාධ්‍යවේදියෙකුගේ නමට ආ හෂීස් තොගයක් අත්අඩංගුවට (ඡායාරූප)

ගුවන් තැපෑල ඔස්සේ මෙරටට ස්පාඤ්ඤයෙන් එවා තිබූ හෂීස් තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිම මත ලිස්සන පුවරු තොගයක සඟවා අදාළ හෂීස් කිලෝ කිලෝ එකයි ග්‍රෑම් 400 ක ප්‍රමාණය මෙරටට එවා ඇති බවයි… Read More

Sports

නික් පෝතාස් ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු රැකීමේ තනතුර අත්හරී

COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතාස් එම තනතුරෙන් ඉවත්ව වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. 2016 වසරේ අගෝස්තු මස 8 වැනිදා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස නික් පෝතාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගතවිය. ඉන් […]
The post නික් පෝතාස් ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු රැකීමේ තනතුර අත්හරී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියෙන් යළි ත් විස්තර විචාරක කුටියට

COLOMBO (Newsfirst) – හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඉදිරි මාස කිහිපය තුළ එංගලන්තය සත්කාරකත්වය දරන තරගාවලි සඳහා විස්තර විචාරකයෙකු ලෙස සහභාගී කරවා ගැනීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එංගලන්තයේ ක්‍රිකට් වසන්තය ලෙස සැළකෙන එළඹෙන ජුනි හා අගෝස්තු මාස වලදී එංගලන්තයේ සත්කාරකත්වයෙන් පවත්වන ක්‍රිකට් තරගාවලි සඳහා කුමාර් සංගක්කාර විස්තර විචාරකයෙකු ලෙස සහභාගී […]
The post කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියෙන් යළි ත් විස්තර විචාරක කුටියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

විස්සයි විස්සට පෙර පන්දු යැවීම ගැන මුරලි කතා කරයි

විස්සයි විස්ස තරඟ ප්‍රචලිත වීමට පෙර පන්දු යවන්නන්ගේ කාර්යය අදට වඩා පහසු වූ බව ටෙස්ට් කඩුලු ලෝක වාර්තාවට හිමිකම් කියන ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා. ඉන්දීය… Read More

Gossips

පාකිස්තාන හිටපු අගමැති නවාස් ශරීෆ්, යළි අධිකරණයේ

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් ඔහුගේ දියණිය මාරියම් සහ බෑනා වන මුහම්මද් සුර්දාරි, ඉස්ලාමාබාද් නුවර වගවීමේ අධිකරණය ඉදිරියේ අද (17) පෙනී සිටනිවා. ඒ, පැනමා ලියවිලි මගින් හෙළිදරව් කළ,… Read More