Gossips ඉරාන කථානායක අද දිවයිනට ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක අලි ලරිජානි අද (18) මෙරටට පැමිණීමට නියමිතයි. ඒ, වියට්නාමයේ සිදුකළ සංචාරයකින් අනතුරුවයි. සිය පාර්ලිමේන්තු නියෝජිතයින් සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන ඉරාන පාර්ලිමේන්තුවේ… Read More
Gossips සුදුසුකම් නැති වෛද්‍යවරයෙක් කරාපිටිය රෝහලේ බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති වෛද්‍යවරයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය රෝහලේ ශාඛාව විරෝධය පළ කරනවා. කරාපිටිය රෝහල් පරිශ්‍රයේ… Read More
Gossips රෝහිත්ගේ අමුතුම පහරින් මුම්බායි උඩ ගිය හැටි මෙවර අයි.පී.එල්. තරඟාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 46කින් පරාජයට පත් කරමින්. පළමුවෙන් පන්දුවට… Read More
Gossips හිටපු ඇමරිකානු ජනපති, එච්.ඩබ්ලිව්. බුෂ්ගේ බිරිඳ මිය යයි හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ එච්.ඩබ්ලිව්. බුෂ්ගේ බිරිඳ, බාබරා බුෂ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 92 හැවිරිදි වියේ පසුවුණා. බාබරා බුෂ්, සමාජ සේවිකාවක් ද වන අතර, ඇමරිකාවේ… Read More
Gossips අධ්‍යාපනය විකිණීමේ තවත් සූදානමක් – අන්තරෙන් චෝදනා සයිටම් සිසුන් ඇතුළත් කර ගන්නා මුවාවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත වෙනස් කර අධ්‍යාපනය විකිණීමට ආණ්ඩුව සූදානම් වන බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කළා. එහි කැදවුම්කරු… Read More
Gossips සංඛපාල කඳු මුදුනේදී සිදුවූ ඛේදවාචකය රත්නපුර – සංඛපාල කඳු මුදුනට ඊයේ (17) දහවල් ගිය 20 දෙනෙකුගෙන් යුත් වන්දනා නඩයේ එක් අයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ නුවර සිට පැමිණි මෙම කණ්ඩායම උඩවලව පොලීසියද දැනුම්වත් කර සංඛපාල කන්ද තරණය… Read More
Gossips ගුරුවරයෙකු නිසා දැරියකට අත්වූ ඉරණම මතු පරපුරේ දෑස් පාදන ගුරුවරුන්ට දරුවන් සලකන්නේ දෙවියන්ට වගේ. එහෙත් ඇතැම් ගුරුවරුන්ගේ නොමනා ක්‍රියාහේතුවෙන් දරුවන්ට අත්වන්නේ ඛේදනීය ඉරණමක්. මේ පුවත අපට වාර්තා වුණේ අනුරාධපුර ප්‍රදේශයෙන්…. Read More
Gossips දුව බලන්න අවුරුද්දට ගිය අම්මටයි අයියටයි අමුතු සංග්‍රහයක් දියණිය බැලීමට අවුරුදු නෑගම් ගිය මවක සහ පුතෙකු ගුටිබැට ප්‍රහාරයකට ලක්වී රෝහල් ගතකිරීමේ පුවතක් බදුල්ල – මීගහකිවුල – මීගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. පහරකෑමට ලක්වු දෙදෙනා මීගහකිවුල රෝහලට ඇතුළත්… Read More
Gossips දකුණේ මාෆියාවක් ගැන හෝටල් හිමියන් හෙළිකරයි මෙරට දේශපාලනඥයන්ගේ අනුග්‍රහය යටතේ සංචාරකයන්ට හිංසා කිරීමට මාෆියාවක් දකුණේ නිර්මාණය වී ඇති බව හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා පවසනවා. උක්වත්ත මහතා මේ අදහස් පළ කළේ සංචාරක සංවර්ධන අධිකාරියේ… Read More
Gossips යළි එක්වීම ගැන අමාත්‍ය ධුරවලින් ඉවත්වූ මන්ත්‍රී 16 දෙනාගේ කණ්ඩායමෙන් ප්‍රකාශයක් තම කණ්ඩායම කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් නොවන බව පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. එහි සාමාජික, හිටපු රාජ්‍ය… Read More