Gossips

හිංසාකාරී ලෙස බැටළුවන් සහ එළුවන් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

මුන්දලම – මදුරන්කුලිය ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව හිංසාකාරී අයුරින් බැටළුවන් සහ එළුවන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වවුනියාවේ සිට කටාන ප්‍රදේශයට මස් පිණිස… Read More

Gossips

වේයන්ගොඩදී ෆ්ලෑෂ්බැක් සංගීත වේදිකාව කඩාවැටෙයි

වේයන්ගොඩ ප්‍රදේශයේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම සහභාගීවීමට නියමිතව තිබූ සංගීත ප්‍රසංගයකට පෙර වේදිකාවක් කඩා වැටී තිබෙනවා. කෙසේ වෙතත් එම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා… Read More

Gossips

දියේ ගිලී තරුණයෙකු මරුට – දෙදෙනෙකුට බරපතලයි

බිබිල – නාගලවැවේ දිය නෑමට ගිය තරුණයෙකු ඊයේ (17) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ගාල්ල – ඉමදූව ප්‍රදේශයේ පදිංචි මොහු නාගල ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ ඇති අතර පසුව තවත් දෙදෙනෙකු සමඟ… Read More

Gossips

GSP බදු සහනය ලබන 22 වැනිදා සිට යලිත් ක්‍රියාත්මකයි

ඇමරිකාව විසින් මෙරටට ලබාදෙන GSP බදු සහනය ලබන 22 වැනිදා සිට යලි ක්‍රියාත්මක බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිළබඳ අමාත්‍යාංශය පවසනවා. Read More

Gossips

සීදුවේ බැංකුවක් කොල්ලකයි

මීට සුළු මොහොතකට පෙර සීදුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් මංකොල්ලකා ඇතිබව පොලිසිය පවසනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම මංකොල්ලය සිදුකර ඇති බවටයි මේ වනවිට වාර්තා වන්නේ. මංකොල්ලයෙන්… Read More

Gossips

වඩමාරච්චි මුහුදෙන් ගොඩගත් වාර්තාගත මත්ස්‍ය අස්වැන්න (ඡායාරූප)

යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේ ධීවරයින්ගේ මාදැලකට කිලෝ ග්‍රෑම් 10,000කට වැඩි මත්ස්‍ය අස්වැන්නක් ඊයේ (17) හසුවී ඇති බව වාර්තා වනවා. ධීවරයින් පැවසුවේ පරා වර්ගයට අයත් මත්ස්‍යයින් මෙලෙස හසුවී ඇති බවත් එක්… Read More

Gossips

ප්‍රමිතියෙන් තොර අටපිරිකර සහ බෞද්ධ කොඩි සොයා වැටලීම්

ප්‍රමිතියෙන් තොර අටපිරිකර සහ බෞද්ධ කොඩි අලෙවි කරන්නන් සොයා විශේෂ වැටලීම් සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. එහි සභාපති හසිත තිලකරත්න කියා සිටියේ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන්නේ… Read More

Gossips

සංගරීගේ සන්ධානයත් දෙකඩ වේ

වවුනියාව නගර සභාවේ බලය පිහිටුවීමේදී ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සහයක පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී තමිල් අරසු පක්ෂය ඉන් ඉවත්වී තිබෙනවා…. Read More

Gossips

ජනපති අද පොදුරද මඩුලු ව්‍යාපාරික සමුළුව අමතයි

පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (18) පැවැත්වීමට නියමිතයි. පොදු අනාගතයක් වෙත යන තේමාව යටතේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ලබන 21 වනදා දක්වා… Read More

Gossips

පාර්ලිමේන්තු සැසිය කල් දාන ගැසට් පත්‍රයේ අඩුවක් – වේලාව දක්වා නව ගැසට්ටුවක් එයි

පාර්ලිමේන්තුවේ සැසි වාරය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දෙවන සැසිය ආරම්භ කරන වේලාව සඳහන් කර නොමැතිවීම නිසා ගැටළුසහගත තත්ත්වයක් මතුව තිබෙනවා. මේ නිසා නව සැසි වාරය ආරම්භ… Read More