Gossips

උඩවලව ජලාශයේ වාන්දොරටු විවෘත කර ඇතිවිට රථ වාහන ධාවනයෙන් වළකින්නැයි ඉල්ලීමක්

උඩවලව ජලාශයේ වාන්දොරටු විවෘත කර ඇති අවස්ථාවලදී එහි බැම්ම මතින් බර වාහන ධාවනය කිරීමෙන් වළකින ලෙස වැඩබලන ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. පවතින වර්ෂාපතනය… Read More

Gossips

ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට (ඡායාරූප)

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහනය කරන ඇන්ටනොව් ඒ.එන්.225 යානය අද (18) උදෑසන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ගොඩබස්වා තිබෙනවා. මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පාකිස්ථානයේ, කරච්චි නුවර දක්වා භාණ්ඩ… Read More

Gossips

හෂීස් මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ හිටපු මාධ්‍යවේදියා ගැන තවදුරටත් පරීක්ෂණ

ගුවන් තැපෑල ඔස්සේ ලැබුණු ක්‍රීඩා උපකරණ තුළ බහා එවූ හෂීස් තොගයක් ලබාගැනීමට යාමේදී රේගුව අත්අඩංගුවට ගත් හිටපු නිදහස් මාධ්‍යවේදියෙකු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට භාරදී තිබෙනවා. පොලිස්… Read More

Gossips

විදුලි ඉංජිනේරුවන් මැයි 08 වැනිදා සිට අකුරට වැඩ

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් මැයි 08 වැනිදා සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එලඹිමට තීරණය කල බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වෘත්තිය සමිතිය… Read More

Gossips

වටවලදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙක් මරුට (ඡායාරූප)

හැටන් වටවල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයට පත්කිරීමට ගිය පුද්ගලයෙකු ගල් ප්‍රහාරයකට ලක්වීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබනෙවා. ඊයේ (17) සවස සිදුවූ මේ අනතුරින් මරණයට පත්ව ඇත්තේ වටවල ප්‍රදේශයේ… Read More

Gossips

පෞද්ගලික පන්ති පැමිණෙන ලෙස බලපෑම් කරන ගුරුවරුන්ට වැඩ වරදි

පෞද්ගලික පන්ති සදහා පැමිණෙන ලෙස පවසමින් දරුවන්ට බලපෑම් කරන ගුරුවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. පහ වසර ශිෂ්‍යත්ව විභාගය… Read More

Gossips

මගී ගුවන් යානයක් ගුවනේදී පුපුරා යයි

උඩුගුවනේදී ගුවන් යානයක එන්ජිමක් පුපුරාගොස් සිදුවූ අනතුරකින් කාන්තාවක් අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම අනතුරට මුහුණදී ඇත්තේ 43 හැවිරිදි ජෝර්දාන් නමැති දෙදරු… Read More

Gossips

අදත් ගිඟුරුම් සහිත වැසි

අදත් පස්වරුවේත් බොහෝ පළාත්වලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 100 ඉක්ම වූ… Read More

Gossips

අනියම් බිරිඳ බලන්න ගිය පොලිස් නිලධාරියා එක්වරම කළ දේ

අනියම් බිරිඳට පහරදී ඇයගේ කෙස්වැටිය කපා දැමූ බව කියන පොලිස් නිලධාරියෙක් පිළිබඳව පුවතක් හලාවත ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ දෙදරු මවක් බවයි වාර්තා වන්නේ. 28 හැවිරිදි ඇය කලක… Read More

Gossips

IPL පිටිය උණුසුම් කළ ඊයේ තරඟයේදී, මුම්බායි පිළේ කඩුලු රකින්නාට සිදුවූ අනපේක්ෂිත සිදුවීම

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ (17) පැවති තරඟය ජයගන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරාජය කළ මුම්බායි පිළ එම තරඟය ජය ගත්තේ ලකුණු ලකුණු 46කින්. මෙම තරඟයේදී… Read More